Tamil-SriLankaEnglish (UK)

පනත් සහ රෙගුලාසි

පනත්

---

1980 අංක 47 දරන ජාතික පරිසර පනත

---

1988 අංක 56 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත

---

2000 අංක 53 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත

රෙගුලාසි

  • පරිසර ආරක්ෂණය
---

2008.01.25 දින අංක 1533/16 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ලේඛනගත කාර්මාන්ත සහ කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය)
---

2008.02.01 දිනැති අංක 1534/18 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ජාතික පරිසර ආරක්ෂණය සහ ගුණාත්මය සඳහා වන රෙගුලාසි)
---

1994.12.20 දින අංක 850/4 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි

(සටහන- අභියාචනා ඉදිරිපත් කිරීම)

 

  • වායු තත්ත්වය
---

2003.06.30 දින අංක 1295/11 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි

(සටහන- වායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් )
---

2003.10.10 දින අංක 1309/20 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ඕසෝන් ඝනත්වය අඩු කරන රසායනික සංයෝග භාවිතය තහනම් කිරීම)
---

2008.07.09 දින අංක 1557/14 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- රථ වාහන වලින් විමෝචනය කෙරෙන ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමිතීන් ලේඛනය)
---

2008.08.15 දින අංක 1562/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි

(සටහන- වායු දූෂක වර්ගය අනුව අනුමත කළ හැකි සංසරණ වායුගෝලීය ගුණාත්මක ප්‍රමිතීන් )
---

2014.11.05 දින අංක 1887/20 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි සංශෝධිත ගැසට් නිවේදනය 2015.01.02 දින අංක 1895/43

(සටහන- වායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් )

 

  • ශබ්දය
---

1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- කර්මාන්ත මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය)
---

1997.04.30 දින අංක 973/7 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- 1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනයට සිදු කරන ලද සංශෝධනය)
---

2011.12.29 දින අංක 1738/37 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ජාතික පාරිසරික (රථ වාහන නළා හැඬවීම) රෙගුලාසි)

 

  • අපද්‍රව්‍ය කළමනාකරණය
---

2006.10.10 දින අංක 1466/5 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- මයික්රෝාන 20ට අඩු පොලිතීන් හෝ පොලිතීන් නිෂ්පාදන භාවිතය තහනම් කිරීම)
---

2008.02.01 දිනැති අංක 1534/18 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි

(සටහන- කසළ සහ උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණයේ දී බැහැර කිරීම, විමෝචනය සහ විනාශ කිරීම සඳහා බලපත්‍ර ලබා දීම)
---

2009.11.10 දින අංක 1627/19 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- නගර සභා ඝන අපද්‍රව්‍ය)

පොලිතින් හා ප්ලාස්ටික් කළමණාකරණ රෙගුලාසි 2017

 

  • පාරිසරික ගැටළු තක්සේරුකරණ රෙගුලාසි
---

1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ව්‍යාපෘති සහ ලේඛනගත ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාපිළිවෙළ)
---

1995.02.23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතන)
---

1995.11.05 දින අංක 1104/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ලේඛනගත ව්‍යාපෘති සඳහා සංශෝධන)
---

2003.04.10 දින අංක 1283/19 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි

(සටහන- ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය)
---

1999.11.29 දින අංක 1108/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

---

2004.12.29 දින අංක 1373/6 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නම් කිරීම)
Monday, 11 September 2017 10:36 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දිනය - 2017 බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන 2017 ලෝක පරිසර දින සැමරුම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය... තවදුරටත් කියවන්න