Tamil-SriLankaEnglish (UK)

පනත් සහ රෙගුලාසි

පනත්

---

1980 අංක 47 දරන ජාතික පරිසර පනත

---

1988 අංක 56 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත

---

2000 අංක 53 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත

රෙගුලාසි

ජාතික පාරිසරික පණත යටතේ පරිසර කලමණාකරණය සඳහා නිකුත් කර ඇති නියෝග හා රෙගුලාසි (නියමයන්)

වගු අංකය

                            සාරාංශය

---01

කාර්මික අපසන්දන (අප ජල) තත්ත්ව කලමණාකරණය

---02

කාර්මික වායු විමෝචන තත්ත්ව කලමණාකරණය 

---03

කාර්මික ඝෝෂා තත්ත්ව කලමණාකරණය

---04

යාන්ත්‍රික පිපුරුම් ක්‍රියාකාරකම්, ඉදිකිරීම්  ක්‍රියාකාරකම් හා වාහන ගමනාගමනය මඟින් ජනනය වන අධිපීඩන වායු ප්‍රසාරණ හා භූගත කම්පන තත්ව කලමණාකරණය

---05

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ( පා.ආ.බ.) නිකුත්කිරීමේ පරිපාටිය

---06

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර (පා:ආ:බ:) අභියාචනා පරිපාටිය

---07

සංසරණ වායු තත්ව කලමණාකරණය

---08

සංසරණ ජල තත්ව කලමණාකරණය

---09

නාගරික ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම කලමණාකරණය  කිරීම

---10

ප්ලාස්ටික් නිශ්පාදන තත්ත්ව කලමණාකරණය  කිරීම

---11

උපලේඛණගත අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කලමනාකරණය සඳහා බලපත්‍ර නිකුත්කිරීමේ පරිපාටිය

---12

වාහන වායු විමෝචන තත්ත්ව පාලනය

---13

වාහන නලා ශබ්ධ තත්ත්ව කලමණාකරණය

---14

පාරිසරික බලපෑම් තක්සේරුකරන ක්‍රියාවලිය

---15

පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම හා පාලනය

---16

ස්වභාවික සම්පත් කළමණා කරණය

 ජාතික පාරිසරික පණත යටතේ නිකුත් කර ඇති නියෝග හා රෙගුලාසි (නියමයන්)

  • වායු තත්ත්වය
---

2003.06.30 දින අංක 1295/11 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි

(සටහන- වායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් )
---

2003.10.10 දින අංක 1309/20 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ඕසෝන් ඝනත්වය අඩු කරන රසායනික සංයෝග භාවිතය තහනම් කිරීම)
---

2008.07.09 දින අංක 1557/14 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- රථ වාහන වලින් විමෝචනය කෙරෙන ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමිතීන් ලේඛනය)
---

2008.08.15 දින අංක 1562/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි

(සටහන- වායු දූෂක වර්ගය අනුව අනුමත කළ හැකි සංසරණ වායුගෝලීය ගුණාත්මක ප්‍රමිතීන් )
---

2014.11.05 දින අංක 1887/20 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි සංශෝධිත ගැසට් නිවේදනය 2015.01.02 දින අංක 1895/43

(සටහන- වායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් )
---

අංක 2126/36 - 2019 ජූනි මස 05 වැනි බදාදා - 2019-06-05

(සටහන- 2019 අංක 01 දරණ පාරිසරික ( ස්ථානීය ප්‍රබව විමෝචන පාලන  ) නියෝග )

 

  • ශබ්දය
---

1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- කර්මාන්ත මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය)
---

1997.04.30 දින අංක 973/7 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- 1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනයට සිදු කරන ලද සංශෝධනය)
---

2011.12.29 දින අංක 1738/37 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ජාතික පාරිසරික (රථ වාහන නළා හැඬවීම) රෙගුලාසි)

 

  •   සංසරණ ජල තත්ව
---

2019 අංක 01 දරන ජාතික පාරිසරික ( සංසරණ ජල තත්ව ) නියෝග
of 2019

(සටහන: සංසරණ ජල තත්ව) නියෝග
  • අපද්‍රව්‍ය කළමනාකරණය
---

2006.10.10 දින අංක 1466/5 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- මයික්රෝාන 20ට අඩු පොලිතීන් හෝ පොලිතීන් නිෂ්පාදන භාවිතය තහනම් කිරීම)
---

2008.02.01 දිනැති අංක 1534/18 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි

(සටහන- කසළ සහ උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණයේ දී බැහැර කිරීම, විමෝචනය සහ විනාශ කිරීම සඳහා බලපත්‍ර ලබා දීම)
---

2009.11.10 දින අංක 1627/19 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- නගර සභා ඝන අපද්‍රව්‍ය)

පොලිතින් හා ප්ලාස්ටික් කළමණාකරණ රෙගුලාසි 2017

ප්ලාස්ටික් ද්‍රව්‍ය හඳුනා ගැනීමේ ප්‍රමිති

(නියෝග 2021 අංක 01)

යම් ක්‍රියාවලියක්, වෙළදාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලි එතිලීන් ටෙරප් තැලේට් () හෝ පොලි වයිනයිල් ක්ලෝරයිඩ් ()  ද්‍රව්‍ය සහ.....


ප්ලාස්ටික් අයිතම භාවිත කිරීම සහ රට තුල භාවිතය සඳහා වන යම් ක්‍රියාවලියක් වෙළදාමක් හෝ කර්මාන්තයක් සඳහා එකී අයිතම යොදා ගැනීම තහනම් කරනු ලැබේ.
(i) තනි භාවිත බීම බට හා කලතන
(ii) ගුවන් ගමන් වලදී හැර තනි භාවිත ආහාර බහාලුම්, පිඟන්,හැඳි,ගෑරුප්පු සහ පිහි
(iii)මල් මාලා
(iv) ඉඳි ආප්ප වට්ටි

(සටහන - අංක 2341/30)

 

  • පාරිසරික ගැටළු තක්සේරුකරණ රෙගුලාසි
---

1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ව්‍යාපෘති සහ ලේඛනගත ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාපිළිවෙළ)
---

1995.02.23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතන)
---

1995.11.05 දින අංක 1104/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ලේඛනගත ව්‍යාපෘති සඳහා සංශෝධන)
---

2003.04.10 දින අංක 1283/19 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි

(සටහන- ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය)
---

1999.11.29 දින අංක 1108/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

---

2004.12.29 දින අංක 1373/6 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව

(සටහන- ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නම් කිරීම)
  •  පාරිසරික ආරක්ෂක ප්‍රදේශ
---

2006.10.13 දින අංක 1466/26 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම

2018.09.25 දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද සංශෝධන

(Re: මුතුරාජවෙල)

---

2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම

2021.07.19 දින අංක 2237/7 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද සංශෝධන

(Re: තලංගම)

---

2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම

2021.10.01 දින අංක 2247/32 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද සංශෝධන

(Re: ග්‍රෙගරි වැව)

---

2007.07.23 දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම

(Re: නකල්ස්)

---

2008.08.01 දින අංක 1560/26 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම

(Re: මරගල කඳු වැටිය)

---

2009.04.24 දින අංක 1598/21 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම

(Re: වලව්වෙවත්ත වතුරන)

---

2009.12.30 දින අංක 1634/23 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම

(Re: බොල්ගොඩ)

---

2010.02.17 දින අංක 1641/28 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම

(Re: හන්තාන)

---

2017.06.19 දින අංක 2024/6 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම

(Re:වරාතැන්න-හක්කිඳ)

---

2018.06.11 දින අංක 2075/15 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම

(Re: පන්සලාතැන්න-මාඋස්සාව)

 

 

Friday, 03 November 2023 05:01 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

text1

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
World Environment Day 2023 The Mannar District Office of the Central Environmental... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න