Tamil-SriLankaEnglish (UK)

නීති අංශය

ශ්‍රී ලංකාවේ පරිසර කළමනාකරණය සහ ආරක්ෂණය උදෙසා 1980 අංක 47 දරන ජාතික පරිසර පනත එහි සංශෝධනයන් සහිතව ක්‍රියාත්මක කරවීම නීති අංශයේ වගකීම වේ.

කාර්යයන්

  • ජාතික පරිසර පනත උල්ලංගණය වන අවස්ථාවල දී ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම

  • නෛතික කටයුතු වල දී නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම

  • මධ්‍යම පරිසර අධිකාරිය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයන් සම්පාදනය කිරීම සහ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ප්‍රකාශයට පත් කළ යුතු රෙගුලාසි කෙටුම්පත් කිරීම

  • මහජන අවබෝධතා වැඩසටහන් සහ නෛතික කටයුතු සම්බන්ධයෙන් වන මාධ්‍ය වැඩ සටහන් සඳහා සහභාගී විම සහ ඒවා සංවිධානය කිරීම

  • මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයීය අංශ වෙත අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දීම

Tuesday, 07 May 2024 06:38 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න
වර්ණගලවත්ත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය වර්ණගලවත්ත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන -2024 මධ්‍යම පරිසර අධිකාරිය විසින් දස වන වරට සංවිධානය කරන ලද,... තවදුරටත් කියවන්න