Tamil-SriLankaEnglish (UK)

නීති අංශය

ශ්‍රී ලංකාවේ පරිසර කළමනාකරණය සහ ආරක්ෂණය උදෙසා 1980 අංක 47 දරන ජාතික පරිසර පනත එහි සංශෝධනයන් සහිතව ක්‍රියාත්මක කරවීම නීති අංශයේ වගකීම වේ.

කාර්යයන්

  • ජාතික පරිසර පනත උල්ලංගණය වන අවස්ථාවල දී ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම

  • නෛතික කටයුතු වල දී නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය පවත්වා ගැනීම

  • මධ්‍යම පරිසර අධිකාරිය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයන් සම්පාදනය කිරීම සහ මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ප්‍රකාශයට පත් කළ යුතු රෙගුලාසි කෙටුම්පත් කිරීම

  • මහජන අවබෝධතා වැඩසටහන් සහ නෛතික කටයුතු සම්බන්ධයෙන් වන මාධ්‍ය වැඩ සටහන් සඳහා සහභාගී විම සහ ඒවා සංවිධානය කිරීම

  • මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයීය අංශ වෙත අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දීම

Wednesday, 05 February 2025 06:39 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

PEA2025

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
2025 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම 2025 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
World Water Day Celebration Program To commemorate the World Water Day, the National Forum of... තවදුරටත් කියවන්න