Tamil-SriLankaEnglish (UK)

රසායනික සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය

ජාතික පරිසර පනත සහ වෙනත් පාරිසරික රෙගුලාසි ආශ්‍රය කර ගනිමින්, උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය (උපලේඛනගත අපද්‍රව්‍ය  කළමනාකරණය), ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ රෙගුලාසිමය තීන්දු සහ තීරණ ගැනීම සිදු කෙරෙනුයේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය මගිනි.

අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය මගින් මෙම කාර්යයන්ට අමතරව, පොදු මහජනතාව  දැනුම්වත් කිරීම සහ නිසි අධ්‍යාපනික සහාය ලබා දීම ද සිදු කෙරේ.

ඒකකයේ ප්‍රධාන කාර්යයන්

මෙම ඒකකය සමග සබැඳෙන අන්තර්ජාතික ගිවිසුම්

  • දේශ සීමා අතර සිදු කෙරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා වන බාසල් සම්මුතිය ( www.basel.int)

  • රොටර්ඩෑම් සම්මුතිය (www.pic.int)

  • ස්ටොක්හෝම් සම්මුතිය (www.pops.int)
Wednesday, 20 November 2019 05:38 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2020 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න