Tamil-SriLankaEnglish (UK)

පරිපාලන ඒකකය

මධ්‍යම පරිසර අධිකාරියේ අරමුණු සාධනය කළ හැකි වන සේ එහි කාර්ය මණ්ඩලයට සුදුසු හිතකර වැඩ පරිසරයක් ගොඩනැංවීම හා පවත්වාගෙන යාම පරිපාලන ඒකකයේ වගකීම වේ.

ක්‍රියාකාරකම්

සාමාන්‍ය පරිපාලනය

  • ලිපි පරිපාලනය

  • කාර්ය මණඩලයේ දෛනික පැමිණීම සහ දෛනික භාණ්ඩ හා සේවා පරිපාලනය

  • උපයෝගී සේවා කොන්ත්‍රාත් පරිපාලනය

  • දෛනික පුවත්පත් මිල දී ගැනීම

 

සියලුම ප්‍රසම්පාදන කටයුතු

  • ප්‍රධාන කාර්යාලයට සහ පළාත් කාර්යාල වල එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ලිපි ඇතුළු කාර්යාලයීය අවශ්‍යතා සැපයීම

  • රසායනාගාර අවශ්‍යතා සැපයීම

  • විද්‍යුත් උපකරණ සැපයීම

  • අධිකාරියේ එක් එක් අංශ ක්‍රියාත්මක කරන වැඩමුළු සඳහා අවශ්‍යතා සැපයීම

  • අධිකාරියේ භාවිතයෙන් බැහැර කරන ලද අයිතම විකිණීම සඳහා වාර්ෂික වාර්තාවක් සකස් කර ක්‍රියාවට නැංවීම

 

කාර්ය මණ්ඩලයේ සුබසාධන කටයුතු

  • ආපදා ණය, රක්ෂණ, සෞඛ්‍ය සේවා පටිපාටි පරිපාලනය

  • ශ්‍රවණාගාරය සහ සංචාරක බංගලා වෙන් කරවා ගැනීම්

  • විකුණුම් ඒකකය පවත්වාගෙන යාම

 

ප්‍රවාහන කටයුතු

  • ප්‍රධාන කාර්යාලයේ සභාපතිතුමා ගේසහ අධ්‍යක්ෂ ජනරාල් තුමා ගේ ප්‍රවාහන අවශ්‍යතා

  • නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ගේ ප්‍රවාහන අවශ්‍යතා

  • අධ්‍යක්ෂවරුන් ගේ ප්‍රවාහන අවශ්‍යතා

  • පාරිසරික නිර්දේශ, පැමිණිලි, නීති කටයුතු සඳහා ප්‍රවාහන අවශ්‍යතා

  • වාහන අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු

  • කුලී වාහන ගෙන්වීම

  • ඉන්ධන බිල්පත් පියවීම

  • ගොඩනැගිලි සහ කාර්යාලයීය උපකරණ නඩත්තු කටයුතු

  • ආරක්ෂක සේවාව පවත්වාගෙන යාම

  • පිරිසිදු කිරීම් සහ සනීපාරක්ෂක සේවා සැපයීම

  • විවිධ උත්සව සහ රැස්වීම් කටයුතු

  • තොරතුරු තාක්ෂණ ඒකකය පවත්වාගෙන යාම

  • පිළිගැනීමේ කවුන්ටරය සහ අදාල කටයුතු

Friday, 03 November 2023 04:16 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

text1

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
World Environment Day 2023 The Mannar District Office of the Central Environmental... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න