Tamil-SriLankaEnglish (UK)

අප ගැන බිඳක්

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 සහ 2000 අංක 53 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත් යටතේ පුළුල් කරන ලදී.

vision mission sinhala

අරමුණු

  • පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ සංවර්ධනය කිරීම

  • පාරිසරික තත්ත්වය පවත්වාගැනීම සහ පාලනය කිරීම සම්බන්ධ රෙගුලාසි පැනවීම

  • පරිසර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය කිරිම

 

අධ්‍යක්ෂ මණ්ඩලය

මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි
සභාපති, මධ්‍යම පරිසර අධිකාරිය,
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.

දුරකථන : 011- 2872361/2872348

වෛද්‍ය. කේ. හසිත අරවින්ද තිසේරා
ජාතික ඩෙංගු මර්දන ඒකකය,
මහජන සෞඛ්‍ය සංකීර්ණය,
555/5, ඇල්විටිගල මාවත , නාරාහේන්පිට,කොළඹ 5

දුරකථන

අජිත් ද කොස්තා මහතා
නො. 48/86, එපිටමුල්ල පාර, පිටකෝට්ටේ.

දුරකථන : 077-7301481

වි. අනූෂ්‍යන්තන් මහත්මිය - (භාණ්ඩාගාර නියෝජිත)
සහකාර අධ්‍යක්ෂ, මහ බැංකුව,
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව,
5 වන කුළුන, 15වන මහල , කොළඹ 01

දුරකථන : 071-8451434

 

Tuesday, 20 December 2016 04:54 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දිනය - 2017 බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන 2017 ලෝක පරිසර දින සැමරුම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය... තවදුරටත් කියවන්න