Tamil-SriLankaEnglish (UK)

පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කරන්නේ කෙසේ ද?

  • පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම.

  • පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනයට මාස 3කට පෙර

  • කර්මාන්ත ක්‍රියාවලියේ වෙනසක්/ අලුත් කිරීමක්/දීර්ඝ කිරීමක් සිදු කිරීමෙන් මාසයක් ඉක්ම යාම ට පෙර

  • පරිසර ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීමේ අයදුම් පත් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් , පළාත් කාර්යාල වලින් සහ දිස්ත්‍රික් කාර්යාල වලින් ලබා ගැනීම හෝ මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන් බා ගත කිරීම සිදු කළ හැකි යි. www.cea.lk

Friday, 30 August 2013 12:51 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න