Tamil-SriLankaEnglish (UK)

URGENT CLIMATE ACTION INVENTION COMPETITION 2026

 

caption for web NRM

Do you have an innovative idea to tackle climate change? This is your chance to turn it into reality!

Join us in celebrating World Environment Day 2026 by creating solutions that make a real impact. Whether it's clean energy, smart waste management, green transport, or sustainable living — your idea can shape a better future.

Who can participate?
School & university students, youth groups, community organizations, and individual innovators

What to do?

✔ Develop your own invention or concept
✔ Submit a 3–5 minute video explaining your idea

To submit your creation visit - https://forms.gle/1VoKfRreoXbU5MFy6
Or scan the QR below

  • Deadline: 15th May 2026
  • Exciting rewards await to be presented on World Environment Day National Program
  • Innovate Today | Inspire Tomorrow
    Let’s build a greener, smarter planet together.

URGENT CLIMATE ACTION – INVENTION COMPETITION 2026

ජනාධිපති පරිසර සම්මාන - 2026

 

Artwork

තරඟ අංශ

“ජනාධිපති පරිසර සම්මාන - 2026” වැඩසටහන සඳහා මේ වන විට අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. “කර්මාන්ත අංශය”, ව්‍යාපෘති අංශය” සහ “ආයතන, මාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ තුනක් යටතේ මේ සඳහා අයඳුම් කළ හැකිය.

“කර්මාන්ත අංශයේ”; “ඒ සහ බී කාණ්ඩය” සහ “සී සහ ඩී කාණ්ඩය” ලෙස අනු අංශ දෙකකි. “ඒ සහ බී කාණ්ඩය” අනු අංශය යටතේ පහත සඳහන් වර්ග 16 ඔස්සේ අයදුම් කළ හැකිය. එම වර්ගවල ආරෝග්‍යශාලා’ සහ ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණකටයුතුසහිත)’ යන වර්ග හැර ඉතිරි 14 ඔස්සේ සී සහ ඩී කාණ්ඩය” අනු අංශය සඳහා අයදුම් කළ හැකිය.

  • පොදු අපද්‍රව්‍ය පිරිපහදු කළමනාකරණ පද්ධති/ ඝන අපද්‍රව්‍ය නැවත ලබාගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත
  • රසායනික නිෂ්පාදන කර්මාන්ත
  • වාහන සේවා ස්ථාන
  • ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත
  • හෝටල්
  • රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්ත
  • ඖෂධ නිෂ්පාදන සහ රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත
  • ආරෝග්‍යශාලා
  • රබර් ආශ්‍රිත කර්මාන්ත
  • සත්ත්ව ගොවිපළ
  • නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත
  • තේ සැකසුම් කර්මාන්තශාලා
  • ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණ කටයුතු සහිත)
  • ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත
  • දැවමය ආශ්‍රිත නිෂ්පාදන
  • ලෝහ/ යකඩ නොවන ලෝහ/ යන්ත්‍රෝපකරණ/ විදුලි/ ඉලෙක්ට්‍රොණික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හෝ එකලස් කිරීමේ කර්මාන්ත

“ව්‍යාපෘති අංශය” පහත පරිදි එක් අනු අංශයකින් සහ වර්ග තුනකින් සමන්විත වේ.

“ආයතන, මාධ්‍ය හා සමාජ අංශය” යටතේ ඇගයීමට ලක්කරන අනු අංශ අටකි.

තනිපුද්ගල      Word   PDF

ආයතන          Word   PDF

ෆේස්බුක් පිටුව” සහ“යූටියුබ් නාලිකාව    Word   PDF

World Env. Day 2026- Short video competition

World Env. Day 2026 Short video competition

World Env. Day 2026- Short video competition    Sinhala PDF  /  Tamil PDF

 

Competitive Examination for Recruitment to the Post of Environmental Officer (MA 5-1, Grade III)

Paper Advertisement    Sinhala

English

Tamil

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න