Tamil-SriLankaEnglish (UK)

කර්මාන්ත සඳහා එල්ල වන මහජන පැමිණිලි විසඳාලීම (ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ලියා පදිංචි වූ සහ ලියා පදිංචි නොවූ කර්මාන්ත)

ජාතික පරිසර පනත උල්ලංගණය කරමින් අධික ශබ්දය/ කම්පනය උත්පාදනය කිරීම, අපජලය අක්‍රමවත් ලෙස බැහැර කිරීම, වායු දූෂණය සිදු කිරීම, ඝන සහ විනාශකාරි අපද්‍රව්‍ය  උත්පාදනය ආදී පරිසර දූෂණ තත්ත්ව/ පාරිසරික ගැටළු මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කළ හැකි යි.

පැමිණිලි

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ලියා පදිංචි වූ කර්මාන්ත මගින් සිදු කෙරෙන පරිසර දූෂණයන් සම්බන්ධයෙන් වන මහජන චෝදනා පරිසර දූෂණය පාලනය කිරීමේ ඒකකය  වෙත යොමු කළ හැකියි. මධ්‍යම පරිසර අධිකාරියේ සුපරීක්ෂණය යටතේ පවතින ගැටළු පිළිබඳ ව ඒකාබද්ධ අධ්‍යයනයක් මධ්‍යම පරිසර අධිකාරිය සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය විසින් සිදු කරනු ඇත.

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ලියා පදිංචි වූ කර්මාන්ත මගින් සිදු කෙරෙන පරිසර දූෂණයන් සම්බන්ධයෙන් වන මහජන චෝදනා පහත ලිපිනයන් වෙත යොමු කළ හැකි යි.

අධ්‍යක්ෂ (පරිසර දූෂණය පාලනය කිරීමේ ඒකකය )
පරිසර දූෂණය පාලනය කිරීමේ ඒකකය,
මධ්‍යම පරිසර අධිකාරිය.
දුරකථන: 011 2873452    

හෝ

අධ්‍යක්ෂ (පරිසර දෙපාර්තමේන්තුව ),
ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, 6 වන මහල,
බටහිර කුළුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ 01
දුරකථන: 011 2543863


Tuesday, 23 July 2013 15:03 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
2025 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම 2025 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න