Tamil-SriLankaEnglish (UK)

පරිසර ආරක්ෂණ බලපත් ක්‍රමය හඳුන්වා දීම

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් යනු කුමක්ද?

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයවර්ෂ 1988 අංක 56 දරන පනතින් සහ වර්ෂ 2000 අංක 53 දරණ පනතින් සංශෝධනය කරන ලද වර්ෂ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ බලාත්මක කරන ලද නෛතික ලියවිල්ලකි.

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ අරමුණු                                     

·         ජාතික අපද්‍රව්‍ය බැහැරකිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, නියමිත කර්මාන්ත ක්‍රියාකාරකම් වලින් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ විමෝචනය කිරීම වැළැක්වීම හෝ අවම කිරීම සහ කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක අපද්‍රව්‍ය පාලන යාන්ත්‍රණයපරිසර දූෂණ කාරක අපද්‍රව්‍යපරිසර දූෂණය අවම කරවන ක්‍රියාවලියකට යටත් කිරීමටත් අවම අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිමවන ලෙස ක්‍රියා කිරීමපරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලි වැනි නව තාක්ෂණික ක්‍රමවේද වලටත් අනුගත වන බව තහවුරු කිරීම.

·         නියමිත  කර්මාන්ත ක්‍රියාකාරකම්වලින්  සියලුම පරිසර මාධ්‍යයන් වෙත (වාතයජලය. පස) බලපාන ආකාරයෙන් සිදු කෙරෙන අපද්‍රව්‍යබැහැර කිරීම පාලනයකිරීමට ක්‍රියා කිරීම

නියමිත කටයුතු / කර්මාන්තයන්හි ක්‍රියාකාරීත්වය ඉහත සඳහන් අරමුණුවලට අනුකූලවන ලෙස ඉටු කර තිබේ නම්, අදාල බලයලත් අධිකාරිය විසින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීමට තීරණය කරනු ලබයි.

ප්‍රමිතීන් සහ කොන්දේසි

ජාතික පාරිසරික පනතේ 23- අ කොටස යටතේ විශේෂයෙන් දක්වා ඇති පරිදි පරිසර ආරක්ෂණ බලපත්‍රයකින් අවසරලත් අවස්ථාවක හැර කිසිදු පුද්ගලයෙකු විසින් පනතේ විස්තර කර ඇති කිසිදු ක්‍රියාකාරකමක නිරත නොවිය යුතුය.

අපජලය බැහැර කිරීම සඳහා වන ප්‍රමිතීන් සහ කොන්දේසි

අප-ජලය බැහැර කිරීම සඳහා වන ප්‍රමිතීන් සහ කොන්දේසි  2022.01.27 දිනැති  අංක 2264/17 දරණ ගැසට් නිවේදනයෙහි   දක්වා ඇත.

·         සමුද්‍රීය ජලයට මුදාහරින අපජලය හෝ අපසන්දන සදහා වන ධාරණ සීමා

·         වෙරළාසන්න ජලයට මුදාහරින අපජලය හෝ අපසන්දන සදහා වන ධාරණ සීමා

·         රට අභ්‍යන්තර ජලාශ වලට මුදාහරින අපජලය හෝ අපසන්දන සදහා වන ධාරණ සීමා

·         කෘෂිකාර්මික කටයුතු සදහා භූමි වලට මුදාහරින අපජලය හෝ අපසන්දන සදහා වන ධාරණ සීමා

·         ඝන අපද්‍රව්‍ය හෝ උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැරකරන ලද භූමි වලින් ජනනය වන ක්ෂීරිත අපජලය හා අපසන්දන,රට අභ්‍යන්තර ජලශ වලට , වෙරළාසන්න ජලයට හෝ එම ස්ථාන දෙකටම බැහැරලීම සදහා වන ධාරණ සීමා

·         පොදු පිරිපහදු පද්ධතියකට හෝ සමුද්‍රීය පිටවුම් නල මාර්ගයකට හෝ දෙකටම සම්බන්ධිත පොදු මළාපවහන ජාලයක් වෙත අපජලය හෝ අපසන්දන සදහා වන ධාරණ සීමා 

ජාතික පාරිසරික (ඝෝෂා පාලන) රෙගුලාසි

 කර්මාන්තශාලා මගින් බාධාකාරී ලෙස ශබ්දය නිකුත් කිරීම පාලනය කිරීම සඳහා 1996 අංක දරණ ජාතික පාරිසරික (ඝෝෂා පාලන) රෙගුලාසි, 1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනය මගින් හඳුන්වා දී ඇත. 1996 ජාතික පාරිසරික (ශබ්ද පාලන) රෙගුලාසි

කම්පන උත්පාදක ක්‍රියාකාරකම් සඳහා අන්තර් කම්පන පාලන ප්‍රමිතීන්

පහත දක්වා ඇති කම්පන උත්පාදක ක්‍රියාකාරකම් සඳහා අන්තර් කම්පන පාලන ප්‍රමිතීන් හඳුන්වා දෙනු ලැබ ඇත. මෙම අන්තර් කම්පන පාලන ප්‍රමිතීන් අදාල කම්පන උත්පාදක ක්‍රියාකාරකම් සඳහා අවසාන කම්පන පාලන ප්‍රමිතීන් ගැසට් නිවේදනයක් මගින් දන්වන තෙක් වලංගු වේ.

යාන්ත්‍රික ක්‍රියාකාරකම්, ඉදිකිරීම් කටයුතු සහ රථවාහන ගමනාගමනය සඳහා වන අතුරු කම්පන පාලන ප්‍රමිතීන්

පීඩනය හේතුවෙන් සිදුවන වා-පිපිරුම් සහ භෞමික පිපිරුම් වල දී ඇති වන කම්පනයන් සඳහා වන අතුරු පාලන ප්‍රමිතීන්

පරිහරණය කිරීමට නුසුදුසු ගොඩනැගිලි සඳහා වන ප්‍රමිතීන්

සටහන :

ග්‍රාහක පරිසරයේ ආරක්ෂාව සඳහා යම්කිසි කර්මාන්තයක්ක්‍රියාකාරකමක් හෝ ක්‍රියාදාමයක් මත දැනට පනවා ඇති ප්‍රමිතීන් සහ කොන්දේසි වලට අමතරව දැඩි ප්‍රමිතීන් සහ කොන්දේසි පැනවීමේ හැකියාව මධ්‍යම පරිසර අධිකාරිය සතුව පවතී.

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රියාවලිය

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු නියමිත කර්මාන්ත /ක්‍රියාකාරකම්

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්ත සහ කර්මාන්ත ක්‍රියාකාරකම් 2022.01.27 දිනැති අංක 2264/18 දරන ගැසට් නිවේදනයෙහි දක්වා තිබේ. සියළුම කර්මාන්ත ඒවායෙන් සිදුවිය  හැකි පරිසර දූෂණ ප්‍රමාණය අනුව “”, “” සහ "ඈ" ලෙස කාණ්ඩ 4කට වර්ග කර දක්වා ඇත.

සාපේක්ෂ වශයෙන් ඉතා ඉහළ පරිසර දූෂණයක් සිදු කෙරෙන මහා පරිමාණ දූෂකාරක කර්මාන්ත / ක්‍රියාකාරකම් 33 ක් ” කාණ්ඩය යටතේ දක්වා ඇති අතර   කාණ්ඩය යටතේ දක්වා ඇත්තේ මහා පරිමාණ පරිසර දූෂණයක් සිදු කෙරෙන කර්මාන්ත /ක්‍රියාකාරකම් 71 කි. "ඇ" කාණ්ඩය යටතේ දක්වා ඇත්තේ මධ්‍ය පරිමාණ පරිසර දූෂණයක් සිදු කෙරෙන කර්මාන්ත ක්‍රියාකාරකම් 56 කි.. මෙම  , සහ     කාණ්ඩ වලට අයත් කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පාරිසරික ආරක්ෂණ බලපත්‍රමධ්‍යම පරිසර අධිකාරියේ අදාල පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල වෙතින් ලබා ගත යුතු වේ.

"ඈ" කාණ්ඩය යටතේ දක්වා ඇත්තේ සුළු පරිමාණ දූෂකාරක කර්මාන්ත ක්‍රියාකාරකම් 39 කි. මෙම "ඈ" කාණ්ඩයේ කර්මාන්ත / ක්‍රියාකාරකම් සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අදාල මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතනය වෙතින් ලබා ගත යුතු වේ. මෙම පළාත් පාලන ආයතන මඟින් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමඋපදේශනයපසු විපරම් කටයුතු සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරේ.

 පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක වලංගු කාල සීමාව

·          ලේඛනයට ඇතුළත් කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා බලපත්‍රයේ සක්‍රීය දිනයේ සිට වර්ෂයක උපරිම කාල සීමාවක් ද,

·         ලේඛනයට ඇතුළත් කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා බලපත්‍රයේ සක්‍රීය දිනයේ සිට දෙවසරක උපරිම කාලසීමාවක් ද ,

·         "ඈ" ලේඛනයට ඇතුළත් කර ඇති කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා බලපත්‍රයේ සක්‍රීය දිනයේ සිට තෙවසරක උපරිම කාලසීමාවක් ද වශයෙනි.

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රියාවලිය (“”, “” , “” හා "ඈ"  කාණ්ඩ සඳහා)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි නොවූ කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රියාවලිය (”, “” හා "ඈ" කාණ්ඩ සඳහා)

2022.01.27 දිනැති අංක  2264/18  දරණ ගැසට්  නිවේදනයෙහි සඳහන් පරිදි  , ” හා කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් කාර්යාලයකින් හෝ දිස්ත්‍රික් කාර්යාලයකින් සිදු කෙරෙන අතර "ඈ" කාණ්ඩය යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම අදාල පළාත් පාලන ආයතනය මගින් ද සිදුකෙරේ.

"ඈ" කාණ්ඩය යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීමේ බලතල 2022.02.27 වන දින සිට පළාත් පාලන ආයතනයන්ට (මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා) පවරා ඇත.

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය

පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇත. අයදුම්පත මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, පළාත් හා දිස්ත්‍රික් කාර්යාල වලින් ලබාගත හැකී අතර මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන්ද (www.cea.lkඅයදුම්පත බාගත කළ හැක.

එක් එක් කර්මාන්ත ක්‍රියාවලි සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර, පහත සඳහන් ලිපි ලේඛන සමඟ මධ්‍යම පරිසර අධිකාරියෙහි අදාල පළාත් / දිස්ත්‍රික් කාර්යාල හෝ අදාල පළාත් පාලන ආයතනය වෙත කර්මාන්ත ක්‍රියාවලිය ආරම්භයට දින 30කට පෙර ඉදිරිපත් කළ යුතුය.

  1. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි පිටපතක්
  2. අදාල කර්මාන්තය/නියමිත කටයුත්ත සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි පිටපතබදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්.)
  3. භූමියේ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
  4. අදාල කර්මාන්තය එම භූමියේ ස්ථාපිත කිරීම සඳහා වන නෛතික අවසරය (අනුකූලතා සහතිකයඅදාල පළාත් පාලන ආයතනය මගින් ලබා ගත් වෙළෙඳ බලපත්‍රය හෝ අනුමැතිය.)
  5. විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සහතිකය (ස්කාගාර නිෂ්පාදනඖෂධීය නිෂ්පාදනකෘමිනාශක ද්‍රව්‍ය නිෂ්පාදන ආදිය)
  6. පරිසර දූෂණය අවමකිරීම සඳහා වන නිර්දේශ
  7. ආසන්නතම නගරයෙහි සිට කර්මාන්තය පිහිටි ස්ථානය දැක්වෙන දළ මාර්ග සිතියමක්
  8. අධිකාරිය මගින් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිනු ලබන වෙනත් යම් ලේඛනයක් හෝ විස්තරයක්

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට ඇති අවශ්‍යතාවඅයදුම්පතෙහි දක්වා ඇති තොරතුරු වල ඇති නිරවද්‍යතාව සහ අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අදාල පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල හෝ පළාත් පාලන ආයතනය මගින් අයදුම්පත පූර්ව පරීක්ෂාවකට ලක් කරනු ලැබේ.

අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම

අ.)  නව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම.

කර්මාන්තහිමියා විසින් සපයා ඇති තොරතුරු මත පදනම්ව  මධ්‍යම පරිසර අධිකාරියේ අදාල පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල හෝ පළාත් පාලන ආයතන මගින් අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කර අදාල කර්මාන්තහිමියා වෙත ලිපියකින් දන්වනු ලැබේ. දැනට අවම ගාස්තුව රුපියල් 3472.22ක් වන අතර උපරිම ගාස්තුව රුපියල් 23009.26කි. (මේ සඳහා රජයේ අනුමත බදු ඇතුලත් විය යුතුය.)

එසේ නියම කරනු ලබන ගාස්තුවකර්මාන්තහිමියා විසින් මධ්‍යම පරිසර අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලය වෙත හෝ අදාල පළාත් කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාලය වෙත හෝ පළාත් පාලන ආයතනය  වෙත හෝ ගෙවා ලදුපතක් ලබා ගත යුතුයි.

එම ලදුපත අදාල පළාත් කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාලය වෙත හෝ පළාත් පාලන ආයතනය වෙත ඉදිරිපත් කළයුතුයි.

ආ.) පාරිසරික  ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීම.

පවත්නා බලපත්‍රය අවලංගු  වීමට මස තුනකට පෙර එනම්, නියමිත් කාලයට ඉල්ලුම් කරන අවස්ථාවලදී, කර්මාන්තකරුවන් වෙතින් නියමිත පරීක්ෂණ ගාස්තුවෙන් 50%ක් පමණක් අයකරනු ලැබේ. මෙහිදී පාරිසරික ආරක්ෂණ  බලපත්‍රය අලුත් කිරීමේදීි ඉල්ලුම්පත්‍රය භාරදෙන අවස්ථාවේදී හෝ බලපත්‍ර ගාස්තුව අයකරන අවස්ථාවේදී ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව අය කරනු ලැබේ.

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීමේ ඉල්ලුම්පත නියමිත දිනට ප්‍රථම එනම්, මාස 3කට පෙර ඉදිරිපත් නොකරනඉල්ලුම්කරුවන්ගෙන් බලපත්‍රය අලුත් කිරීමේදී මුළු ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුවම අයකර ක්ෂේත්‍ර පරීක්ෂණය සිදුකරනු ලැබේ.

 ක්ෂේත්‍ර පරීක්ෂාවනිර්දේශ සහිත පරීක්ෂණ වාර්තාව

ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව ගෙවු ලදු පත අදාළ පළාත් / දිස්ත්‍රික් කාර්යාලය හෝ පළාත් පාලන ආයතනය වෙත ලැබුණු පසු කර්මාන්තය සම්බන්ධයෙන් අයදුම්පතෙහි සපයා ඇති තොරතුරු පරීක්ෂා කිරීමටත්, පරිසර දූෂණය පාලනය කර ගනිමින් එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීමටත් නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරනුලැබේ.

කර්මාන්තය සම්බන්ධයෙන් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණ තොරතුරුඅයදුම්කරුවිසින් සපයා ඇති තාක්ෂණික වාර්තා සහ සමාජයීය කරුණු මත පදනම්ව පරීක්ෂණ කණ්ඩායම විසින් ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව සම්පාදනයකරනු ලැබේ.

”, “” හා ” කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා

එම වාර්තාව මගින් අදාල ක්ෂේත්‍රය අනුමත කර තිබේ නම්, මීළඟ පියවර වෙත යොමු කෙරේ.

පරීක්ෂණ වාර්තාව මගින් පරිසර දූෂණය සිදුවීම පාලනය කිරීම සඳහා තව දුරටත් අමතර යෝජනා ඉදිරිපත් කළ යුතු බව දක්වා තිබේ නම්එවැනි නිර්දේශ සපුරාලන ලෙස අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ. දෙවනුව ඉදිරිපත් කෙරෙන නිර්දේශ පරීක්ෂණ වාර්තාව සමග සැසඳේ නම්, මීළඟ පියවර වෙත යොමු කෙරේ.

බලපත්‍රයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට පරීක්ෂණ වාර්තාව මගින් නිර්දේශ වී තිබේ නම්, ඒ බව අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් අයදුම්කරුවෙකුට බලපත්‍රයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව ජාතික පාරිසරික පනතට අනුව,  එම අයදුම්කරුට/අයදුම්කාරියට පරිසර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එම අභියාචනයඅදාල බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කර දන්වා එවනු ලැබූ දින සිට දින තිහක (30) කාලයක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.

"ඈ" කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා‍,

ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව අදාල පළාත් පාලන ආයතනයේ තාක්ෂණික ඇගැයීම් කමිටුව වෙත යොමු කරනු ලැබේ.

මෙම තාක්ෂණික කමිටුවපාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාල පළාත් පාලන ආයතනය වෙත උපදෙස් ලබා දීම සඳහා එම කාර්යාලයෙන්ම පත්කරන ලද ස්වාධීන ඇගැයීම් කමිටුවකි. මෙහි ලේකම් ධූරයමධ්‍යම පරිසර අධිකාරිය විසින් අදාල   පළාත් පාලන ආයතනය වෙත පත්කරන ලද ප්‍රාදේශීය පරිසර නිලධාරියා විසින් හොබවනු ලැබේ.

තාක්ෂණික ඇගැයීම් කමිටුව

පරීක්ෂණ කණ්ඩායම විසින් යොමු කරන ලද  පරීක්ෂණ වාර්තාව සහ අදාල කර්මාන්තය හා සම්බන්ධ ලිපි ලේඛන ආදිය මත පදනම්ව තාක්ෂණික ඇගැයීම් කමිටුව විසින් ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබේ.

ඇතැම් විටෙක තාක්ෂණික ඇගැයීම් කමිටුව විසින්ම ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකිරීමට තාක්ෂණික ඇගැයීම් කමිටුව නිර්දේශ කිරීමට ඉඩ ඇත. තාක්ෂණික ඇගැයීම් කමිටු වාර්තාව මත පදනම්ව ඉදිරි පියවර ගැනීම සිදු කරනු ලැබේ.

තාක්ෂණික ඇගැයීම් කමිටුව මගින් පරිසර දූෂණය සිදුවීම පාලනය කිරීම සඳහා තවදුරටත් අමතර යෝජනා ඉදිරිපත් කළ යුතු බව නිර්දේශ කර තිබේ නම් එවැනි යෝජනා ඉදිරිපත් කරන ලෙස අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ. දෙවනුව ඉදිරිපත් කෙරෙන නිර්දේශ මත අයදුම්පත මිළඟ පියවර වෙත යොමු කිරීම තීරණය වේ.

බලපත්‍රයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට තාක්ෂණික ඇගැයීම් කමිටුව මගින් නිර්දේශ කර තිබේ නම්, ඒ බව අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ.

පළාත් පාලන ආයතනයකින් හෝ කාර්යාලයකින් අයදුම්කරුවෙකුට බලපත්‍රයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව ජාතික පාරිසරික පනතට අනුව,  එම අයදුම්කරුට/අයදුම්කාරියට පරිසර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එම අභියාචනයඅදාල බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කර දන්වා එවනු ලැබූ දින සිට දින තිහක (30) කාලයක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම අනුමත කිරීම

”,“  හා     කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා, මධ්‍යම පරිසර අධිකාරියේ බලයලත් නිලධාරීන් විසින් පරීක්ෂණ කණ්ඩායම් වාර්තාව මත පදනම්ව පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම අනුමත කරනු ලැබේ. අනතුරුව මධ්‍යම පරිසර අධිකාරියේ නීති අංශය මගින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ දක්වා ඇති කරුණු සඳහා නීතිමය අනුමැතිය ලබාදෙනු ලැබේ.

"ඈ" කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහාමධ්‍යම පරිසර අධිකාරියේ බලයලත් නිලධාරියා විසින් තාක්ෂණික ඇගැයීම් කමිටුවේත්, පරීක්ෂණ කණ්ඩායමේත් නිර්දේශ මත පදනම්ව පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම අනුමත කරනු ලැබේ.

බලපත්‍ර ගාස්තු

නීතිමය අනුමැතිය ලැබුණු පසු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙත බලපත්‍ර ගාස්තු ගෙවන ලෙස කර්මාන්ත හිමියාහට දන්වනු ලැබේ.

a.       බලපත්‍ර ගාස්තු සහ වලංගු කාලය ("අ", "ආ" සහ  "ඇ"  ලේඛන වල සදහන් කැණීම් කටයුතු හැර)

  1.  ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 15000/- (වර්ෂයකට නොවැඩි කාලයක් සඳහා )
  2.   ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 10000/- (වර්ෂයකට නොවැඩි කාලයක් සඳහා )
  3.  ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 4000/- (දෙවර්ෂයකට නොවැඩි කාලයක් සඳහා )( සමාන වාරික දෙකකින් ගෙවිය  හැකිය.)
  4. "ඈ" ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 4500/- (තෙවර්ෂයකට නොවැඩි  කාලයක් සඳහා) (සමාන වාරික තුනකින් ගෙවිය  හැකිය.)

(මේ සදහා රජයේ අනුමත බදු ඇතුලත්විය යුතුය)

b.       "අ", "ආ" සහ "ඇ" කාණ්ඩවල කැණීම් කටයුතු සදහා වූ බලපත්‍ර ගාස්තුව සහ අලුත් කිරීමේ ගාස්තුව අධිකාරිය විසින් පහත දැක්වෙන පදනම මත අයකරනු ලැබේ. (2021.10.12 දිනැති සංවර්ධන ප්‍රමුඛතා  සදහා භූ විද්‍යා සම්පත් නිස්සාරනය කිරීමේ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව)

  1.  ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 45000/- (තෙවර්ෂයකට නොවැඩි කාලයක් සඳහා)
  2.   ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 30000/- (තෙවර්ෂයක ට නොවැඩි කාලයක් සඳහා)
  3.  ලේඛනයේ දක්වා ඇති කර්මාන්ත කටයුතු සඳහා එක් බලපත්‍රයකට රුපියල් 6000/- (තෙවර්ෂයක ට නොවැඩි  කාලයක් සඳහා)

(මේ සඳහා රජයේ අනුමත බදු ඇතුලත් විය යුතුය.)

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම

බලපත්‍ර ගාස්තු ගෙවනු ලැබූ පසු බලයලත් නිලධාරියෙකුගේ අත්සන සහිතව පාරිසරික ආරක්ෂණ බලපත්‍රය පෙර දැක්වූ කාලසීමා වලට යටත්ව නිකුත් කරනු ලැබේ. (” ලේඛනය - අවුරුදු 1; “ ලේඛන, - අවුරුදු 1  -ලේඛන - අවුරුදු 2 හා "ඈ" ලේඛන - අවුරුදු 3)

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ ක්‍රියාවලිය

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි නොවූ කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහාවන පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ ක්‍රියාවලිය  (“”,“” ,“හා  "ඈ" කාණ්ඩසඳහා)

අයදුම් කිරීමේ ක්‍රියාවලිය

 පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අලුත්කිරීමේ අයදුම්පත 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇත.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාල පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාල වෙත හෝ අදාල පළාත් පාලන ආයතන වෙත ;

1.    පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනයට මාස 03කට පෙර

  1. සැපයූ තොරතුරු වල යම් වෙනස්කමක්දීර්ඝ කිරීමක් හෝ ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් සිදු කර  මාසයක් ඉකුත් වීමට පෙර

ඉදිරිපත් කළ යුතුය.

ක්ෂේත්‍ර පරීක්ෂාව

  1. කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා පෙර ලබා දුන් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කර තිබේදැයි විමර්ශනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ හෝ පළාත් පාලන ආයතනයෙහි හෝ නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරනු ලැබේ. 
  1. මේ සඳහා අවම පරීක්ෂණ ගාස්තුව රු. 3472.22 ක් වන අතර, උපරිම ගාස්තුව රු.23009.26  ක් වේ.(මේ සඳහා රජයේ අනුමත බදු ඇතුලත් විය යුතුය.)  නියමිත කාලයට එනම් , පවත්නා බලපත්‍රය අවලංගුවිමට මාස 03 කට පෙර  අයදුම්කරන කර්මාන්තකරුවන් වෙතින් නියමිත පරික්ෂණ ගාස්තුවෙන් 50% ක් පමණක් අයකරනු ලැබේ.
  1. පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කර ඇති බවක් නිරීක්ෂණය වුව හොත්, අයදුම්කරු/කර්මාන්ත හිමියා හට පරිසර දූෂණය පාලනය කිරිම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වනු ලැබේ.

බලපත්‍ර ගාස්තු

බලපත්‍ර අලුත් කරවා ගැනිම සඳහා ගෙවිය යුතු ගාස්තුව ප්‍රථමයෙන් බලපත්‍රය ලබා ගැනීම සඳහා වූ ගාස්තු ප්‍රමාණයම අදාල වේ. තවදවලංගු කාලය අදාල බලපත්‍රයේ දක්වා ඇත.

බලපත්‍ර ගාස්තු ගෙවීමෙන් පසු පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම පිළිබඳව සලකා බලනු ලැබේ.

කර්මාන්ත වලට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ ක්‍රියාවලිය

ජාතික පාරිසරික පනතෙහි IV අ කොටසේ දැක්වෙන පරිදි නීතිමය කටයුතු ආරම්භ කිරීම පහත දැක්වෙන අවස්ථා වල දී  සිදු කෙරේ.

  1. පාරිසරික ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් වගන්තිකොන්දේසි හෝ ප්‍රමිතීන් යම්කිසි කර්මාන්තය ක්‍රියාවලියකින්/ ක්‍රියාදාමයකින් උල්ලංඝණය කෙරෙන අවස්ථාවකදී
  2. පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් එම බලපත්‍රය ලබා නොගත් අවස්ථාවක දී
  3.   ,   හා  "ඈ" ලෙස වර්ගීකරණයට ලක් කෙරුණු කර්මාන්තයක් විසින් අපද්‍රව්‍ය නිසි ප්‍රමිතීන්ගෙන් තොරව පරිසරයට බැහැර කරන අවස්ථාවක දී

කර්මාන්තහිමියා විසින් දිගින් දිගටම පාරිසරික ආරක්ෂණ බලපත්‍රයෙහි කොන්දේසි උල්ලංඝණය කරන්නේ නම් නීතිමය පියවර ගනු ලැබේ.

නීතිමය ක්‍රියාමාර්ග වල දී පහත දැක්වෙන පියවර ගනු ලැබේ.

  1. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අවලංගු කිරිම/ තාවකාලිකව අත්හිටුවීම
  2. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම
  3. පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යොමු කෙරෙන අභියාචනා වලට සවන්දීම
  4. නීතිමය දැනුම් දීම් සිදු කිරිම

නඩු පැවරීම්

”, “” හා” කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා

Friday, 14 October 2022 04:34 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
2025 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම 2025 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න