Tamil-SriLankaEnglish (UK)

පාරිසරික බලපෑම් ඇගැයීම පිළබඳ මාර්ගෝපදේශන සම්පාදනය කිරීම

ව්‍යාපෘති යෝජකයින් ගේ සහ ව්‍යාපෘති අනුමත කරන ආයතනවල පහසුව තකා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්ගෝපදේශන කිහිපයක් සම්පාදනය කර තිබේ. පහත දක්වා ඇති ප්‍රකාශන මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ලබා ගත හැකි යි.

  • පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ස්ථාපිත කිරීම සඳහා මාර්ගෝපදේශනය; අංක 1 - ව්‍යාපෘති අනුමත කරන ආයතන සඳහා පොදු උපදෙස්, 2006 : රු. 100.00

  • පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ස්ථාපිත කිරීම සඳහා මාර්ගෝපදේශනය; අංක 2 - පාරිසරික සීමාවන් පවත්වා ගැනීම සඳහා පොදු උපදෙස්, 2003 : රු. 100.00

  • ශ්‍රී ලංකාවේ මහා මාර්ග සහ දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා වන පාරිසරික උපදෙස්, 1997 : රු. 300.00

  • කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා වන පාරිසරික උපදෙස්, 1997 : රු. 300.00

  • පාරිසරික බලපෑම් ඇගැයීම පිළබඳ සරල ප්‍රශ්න සහ පිළිතුරු, 2005 : රු. 30.00

Friday, 03 November 2023 04:44 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු