![]() |
1980 අංක 47 දරන ජාතික පරිසර පනත |
![]() |
1988 අංක 56 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත |
![]() |
2000 අංක 53 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත |
ජාතික පාරිසරික පණත යටතේ නිකුත් කර ඇති නියෝග හා රෙගුලාසි (නියමයන්)
![]() |
2003.06.30 දින අංක 1295/11 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- වායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් ) |
![]() |
2003.10.10 දින අංක 1309/20 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- ඕසෝන් ඝනත්වය අඩු කරන රසායනික සංයෝග භාවිතය තහනම් කිරීම) |
![]() |
2008.07.09 දින අංක 1557/14 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- රථ වාහන වලින් විමෝචනය කෙරෙන ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමිතීන් ලේඛනය) |
![]() |
2008.08.15 දින අංක 1562/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- වායු දූෂක වර්ගය අනුව අනුමත කළ හැකි සංසරණ වායුගෝලීය ගුණාත්මක ප්‍රමිතීන් ) |
![]() |
2014.11.05 දින අංක 1887/20 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි සංශෝධිත ගැසට් නිවේදනය 2015.01.02 දින අංක 1895/43(සටහන- වායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් ) |
![]() |
අංක 2126/36 - 2019 ජූනි මස 05 වැනි බදාදා - 2019-06-05(සටහන- 2019 අංක 01 දරණ පාරිසරික ( ස්ථානීය ප්‍රබව විමෝචන පාලන ) නියෝග ) |
![]() |
1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- කර්මාන්ත මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය) |
![]() |
1997.04.30 දින අංක 973/7 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- 1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනයට සිදු කරන ලද සංශෝධනය) |
![]() |
2011.12.29 දින අංක 1738/37 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- ජාතික පාරිසරික (රථ වාහන නළා හැඬවීම) රෙගුලාසි) |
![]() |
2019 අංක 01 දරන ජාතික පාරිසරික ( සංසරණ ජල තත්ව ) නියෝග
(සටහන: සංසරණ ජල තත්ව) නියෝග |
![]() |
2006.10.10 දින අංක 1466/5 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- මයික්රෝාන 20ට අඩු පොලිතීන් හෝ පොලිතීන් නිෂ්පාදන භාවිතය තහනම් කිරීම) |
![]() |
2008.02.01 දිනැති අංක 1534/18 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- කසළ සහ උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණයේ දී බැහැර කිරීම, විමෝචනය සහ විනාශ කිරීම සඳහා බලපත්‍ර ලබා දීම) |
![]() |
2009.11.10 දින අංක 1627/19 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- නගර සභා ඝන අපද්‍රව්‍ය) |
![]() |
පොලිතින් හා ප්ලාස්ටික් කළමණාකරණ රෙගුලාසි 2017 |
![]() |
ප්ලාස්ටික් ද්‍රව්‍ය හඳුනා ගැනීමේ ප්‍රමිති(නියෝග 2021 අංක 01) |
![]() |
යම් ක්‍රියාවලියක්, වෙළදාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලි එතිලීන් ටෙරප් තැලේට් () හෝ පොලි වයිනයිල් ක්ලෝරයිඩ් () ද්‍රව්‍ය සහ..... |
![]() |
1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- ව්‍යාපෘති සහ ලේඛනගත ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාපිළිවෙළ) |
![]() |
1995.02.23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතන) |
![]() |
1995.11.05 දින අංක 1104/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- ලේඛනගත ව්‍යාපෘති සඳහා සංශෝධන) |
![]() |
2003.04.10 දින අංක 1283/19 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය) |
![]() |
1999.11.29 දින අංක 1108/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව |
![]() |
2004.12.29 දින අංක 1373/6 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නම් කිරීම) |
![]() |
2006.10.13 දින අංක 1466/26 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම 2018.09.25 දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද සංශෝධන (Re: මුතුරාජවෙල) |
![]() |
2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම 2021.07.19 දින අංක 2237/7 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද සංශෝධන (Re: තලංගම) |
![]() |
2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම 2021.10.01 දින අංක 2247/32 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද සංශෝධන (Re: ග්‍රෙගරි වැව) |
![]() |
2007.07.23 දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: නකල්ස්) |
![]() |
2008.08.01 දින අංක 1560/26 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: මරගල කඳු වැටිය) |
![]() |
2009.04.24 දින අංක 1598/21 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: වලව්වෙවත්ත වතුරන) |
![]() |
2009.12.30 දින අංක 1634/23 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: බොල්ගොඩ) |
![]() |
2010.02.17 දින අංක 1641/28 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: හන්තාන) |
![]() |
2017.06.19 දින අංක 2024/6 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re:වරාතැන්න-හක්කිඳ) |
![]() |
2018.06.11 දින අංක 2075/15 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: පන්සලාතැන්න-මාඋස්සාව) |
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999