Tamil-SriLankaEnglish (UK)

රසායනික සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය

ජාතික පරිසර පනත සහ වෙනත් පාරිසරික රෙගුලාසි ආශ්‍රය කර ගනිමින්, උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය (උපලේඛනගත අපද්‍රව්‍ය  කළමනාකරණය), ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ රෙගුලාසිමය තීන්දු සහ තීරණ ගැනීම සිදු කෙරෙනුයේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය මගිනි.

අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය මගින් මෙම කාර්යයන්ට අමතරව, පොදු මහජනතාව  දැනුම්වත් කිරීම සහ නිසි අධ්‍යාපනික සහාය ලබා දීම ද සිදු කෙරේ.

ඒකකයේ ප්‍රධාන කාර්යයන්

මෙම ඒකකය සමග සබැඳෙන අන්තර්ජාතික ගිවිසුම්

  • දේශ සීමා අතර සිදු කෙරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා වන බාසල් සම්මුතිය ( www.basel.int)

  • රොටර්ඩෑම් සම්මුතිය (www.pic.int)

  • ස්ටොක්හෝම් සම්මුතිය (www.pops.int)
Thursday, 23 March 2023 10:10 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු