Tamil-SriLankaEnglish (UK)

උපාය මාර්ගික පාරිසරික ඇගයීම් ඒකකය

උපායමාර්ගික පාරිසරික ඇගයීම් ක්රි යාවලිය ශ්රී් ලංකාවට හඳුන්වා දීමට සහ මෙරට තුල යෝජිත ප්රයතිපත්ති, උපාය මාර්ග, සැලසුම් සහ වැඩසටහන් සඳහා එම ක්රිෙයාවලිය ක්රි්යාත්මක කිරීම සඳහා සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතයටතේ නෛතික රාමුවක් ස්ථාපනය කර ක්රිධයාත්මක කිරීම සඳහා2018 වර්ෂයේදී උපායමාර්ගික පාරිසරික ඇගයීම් ඒකකයපිහිටුවන ලදී.
උපායමාර්ගික පාරිසරික ඇගයීමක්යනු යෝජිත ප්රාතිපත්තියක, උපාය මාර්ගයක, සැලැස්මක හෝ වැඩසටහනක පැවතිය හැකි පාරිසරික අගතීන් ඇගයීම සඳහා වන ක්ර මානුකූල ක්රිකයාවලියක් වන අතර එහි සමුච්චිත බලපෑම් හඳුනාගෙන, ආර්ථික හා සමාජීය සලකා බැලීම් ද සමඟ තීරණ ගැනීමේ මුල් අවධියේදී එම ගැටළු නිසි ලෙස විසඳා ගැනීමට ක්රකම සපයයි.
ප්රිතිපත්තියක්, උපාය මාර්ගයක්, සැලැස්මක් හෝ වැඩසටහනක් ක්රියයාත්මක කිරීමට වගකිව යුතු සියලුම අමාත්යාං ශ, රජයේ දෙපාර්තමේන්තු, අධිකාරී, ව්යකවස්ථාපිත මණ්ඩල, රාජ්යි ආයතන, පළාත් සභා, පළාත් සභා අනුබද්ධ ආයතන සහ පළාත් පාලන ආයතන විසින් එම ප්ර්තිපත්තිය, උපාය මාර්ගය, සැලැස්ම හෝ වැඩසටහන සඳහා එය සකස් කරන අවස්ථාවේදී හෝ සංශෝධනය කරනු ලබන අවස්ථාවේදීඋපාය මාර්ගික පාරිසරික ඇගයීමක් සිදුකිරීමඅවශ්යු වේ. යම් යෝජිතප්ර්තිපත්තියක්,උපාය මාර්ගයක්, සැලැස්මක් හෝ වැඩසටහනක්උපාය මාර්ගික පාරිසරික ඇගයීමකට ලක් කළයුතු ද යන්න 'පරීක්ෂ්ණ ලැයිස්තුවක්' මගින් හඳුනාගනු ලැබේ.
ශ්රීප ලංකාවේ උපායමාර්ගික පාරිසරික ඇගයීම් ක්රිායාවලියෙහි පරිපාලක සහ ප්රීධාන ක්රියයාත්මක කිරීමේ නියෝජිතායතනය 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ පිහිටුවන ලද මධ්ය ම පරිසර අධිකාරියවනු ඇත. මේ වන විටඋපායමාර්ගික පාරිසරික ඇගයීම් ඒකකය විසින්, සැලසුම් ආයතන සමඟ එක්ව උපායමාර්ගික පාරිසරික ඇගයීම්ස්වේච්ඡා පදනමින් සිදුකරනු ලැබේ.

ඒකකයේ කාර්යභාරය:


1. උපායමාර්ගික පාරිසරික ඇගයීම් ක්රි්යාවලියශ්රීක ලංකාවට හඳුන්වාදීම සහ ක්රිතයාත්මක කිරීම සඳහා නීති රාමුවක් සැකසීම


2. උපායමාර්ගික පාරිසරික ඇගයීම් ක්රිකයාවලියක්රිශයාත්මක කිරීම


3. උපායමාර්ගික පාරිසරික ඇගයීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

Friday, 26 May 2023 06:37 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

text1

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
World Environment Day 2023 The Mannar District Office of the Central Environmental... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න