පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ පණිවුඩය ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව.. තවදුරටත් කියවන්න.
|
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ පණිවුඩය ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව..තවදුරටත් කියවන්න.
|
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්යය තිලක් හේවාවසම් මහතාගේ පණිවුඩය මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම.... තවදුරටත් කියවන්න.
|
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, පද්මසිරි මූණමලේ මහතාගේ පණිවුඩය පස, ජලය සහ වාතය වැනි අත්‍යවශ්‍ය සංරචක ඇතුළත් පරිසරය විශාල ජීවීන් සමූහයකට අපූරු වාසස්ථානයක් සපයයි. තවදුරටත් කියවන්න.
|
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.
--- |
1980 අංක 47 දරන ජාතික පරිසර පනත |
--- |
1988 අංක 56 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත |
--- |
2000 අංක 53 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත |
ජාතික පාරිසරික පණත යටතේ නිකුත් කර ඇති නියෝග හා රෙගුලාසි (නියමයන්)
--- |
2003.06.30 දින අංක 1295/11 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- වායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් ) |
--- |
2003.10.10 දින අංක 1309/20 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- ඕසෝන් ඝනත්වය අඩු කරන රසායනික සංයෝග භාවිතය තහනම් කිරීම) |
--- |
2008.07.09 දින අංක 1557/14 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- රථ වාහන වලින් විමෝචනය කෙරෙන ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමිතීන් ලේඛනය) |
--- |
2008.08.15 දින අංක 1562/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- වායු දූෂක වර්ගය අනුව අනුමත කළ හැකි සංසරණ වායුගෝලීය ගුණාත්මක ප්‍රමිතීන් ) |
--- |
2014.11.05 දින අංක 1887/20 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි සංශෝධිත ගැසට් නිවේදනය 2015.01.02 දින අංක 1895/43(සටහන- වායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් ) |
--- |
අංක 2126/36 - 2019 ජූනි මස 05 වැනි බදාදා - 2019-06-05(සටහන- 2019 අංක 01 දරණ පාරිසරික ( ස්ථානීය ප්‍රබව විමෝචන පාලන ) නියෝග ) |
--- |
1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- කර්මාන්ත මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය) |
--- |
1997.04.30 දින අංක 973/7 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- 1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනයට සිදු කරන ලද සංශෝධනය) |
--- |
2011.12.29 දින අංක 1738/37 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- ජාතික පාරිසරික (රථ වාහන නළා හැඬවීම) රෙගුලාසි) |
--- |
2019 අංක 01 දරන ජාතික පාරිසරික ( සංසරණ ජල තත්ව ) නියෝග
(සටහන: සංසරණ ජල තත්ව) නියෝග |
--- |
1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- නියමිත ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාපිළිවෙළ) |
--- |
1995.02.23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතන) |
--- |
1995.11.05 දින අංක 1104/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- නියමිත ව්‍යාපෘති සඳහා සංශෝධන) |
--- |
2003.04.10 දින අංක 1283/19 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය) |
--- |
1999.11.29 දින අංක 1108/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි |
--- |
2004.12.29 දින අංක 1373/6 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නම් කිරීම) |
--- |
2024.06.05 දින අංක 2387/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම
|
--- |
2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම 2021.07.19 දින අංක 2237/7 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද සංශෝධන (Re: තලංගම) |
--- |
2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම 2021.10.01 දින අංක 2247/32 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද සංශෝධන (Re: ග්‍රෙගරි වැව) |
--- |
2007.07.23 දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: නකල්ස්) |
--- |
2008.08.01 දින අංක 1560/26 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: මරගල කඳු වැටිය) |
--- |
2009.04.24 දින අංක 1598/21 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: වලව්වෙවත්ත වතුරන) |
--- |
2009.12.30 දින අංක 1634/23 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: බොල්ගොඩ) |
--- |
2010.02.17 දින අංක 1641/28 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: හන්තාන) |
--- |
2017.06.19 දින අංක 2024/6 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re:වරාතැන්න-හක්කිඳ) |
--- |
2018.06.11 දින අංක 2075/15 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: පන්සලාතැන්න-මාඋස්සාව) |
--- |
2023.06.09 දින අංක 2335/21 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re.හාලිඇල) |
--- |
2024.02.02 දින අංක 2369/39 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: ඒතාලෙයිකුලම් වැව) |
පාරිසරික ගැටළු වර්ධනය වන අවස්ථාවන්හි දී ම එම ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම...
ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න..
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999