Tamil-SriLankaEnglish (UK)

අභ්‍යන්තර විගණන ඒකකය

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති යටතේ ස්ථාපිත අභ්‍යන්තර විගණන ඒකකයේ කාර්ය හා විෂය පථය අධිකාරියේ සභාපති විසින් තීරණය කරනු ලැබේ. අභ්‍යන්තර විගණන ඒකකය විසින් සිදු කරනු ලබන මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන හා මෙහෙයුම් පිළිබඳව විගණන පරීක්ෂා කිරීම මගින් සොයා ගැනීම් සහ නිරීක්ෂණ සභාපති වෙත ඍජුව ම වාර්තා කරනු ලබන අතර එහි කටයුතු පූර්ණ අධීක්ෂණයන් සභාපති විසින් සිදු කරනු ලැබේ.

කාර්යයන්

  • ගණකාධිකරණ සහ අභ්‍යන්තර පාලන ක්‍රියා පිළිවෙල පිළිබඳ සමාලෝචනය

  • මූල්‍ය සහ මෙහෙයුම් තොරතුරු විමර්ශනය කිරීම

  • ආයතනයේ මෙහෙයුම් කටයුතු වල ආර්ථිකමය කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව පිළිබඳ මූල්‍ය සහ මූල්‍ය නොවන පාලනයන් පිළිබඳව සමාලෝචනය කිරීම

  • ආයතනයේ අභ්‍යන්තර හා බාහිර නීති රෙගුලාසි, කළමනාකරණ ප්‍රතිපත්ති සහ මග පෙන්වීම් ක්‍රියාත්මක කෙරේදැයි පරීක්ෂා කිරීම

  • කළමනාකාරීත්වය විසින් අවස්ථානුකූලව පවරනු ලබන විශේෂ විමර්ශන මෙහෙයවීම

Sunday, 09 June 2013 16:12 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

NEA202122S

Press Sinhala-01

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න