Tamil-SriLankaEnglish (UK)

පරිසර දූෂණ පාලන ඒකකය

පරිසර දූෂණය වැළැක්වීම හා පාරිසරික ගැටළු පාලනය කිරීමේ වගකීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන ඒකකය වෙත පැවරී ඇත. මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන මෙවලම පාරිසරික ආරක්ෂණ බලපත්‍රයයි.

පරිසර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය සඳහා පරිසර දූෂණ පාලන ඒකකය විසින් පහත සඳහන් කර ඇති ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබේ.

1. නව කර්මාන්ත ව්‍යාපෘති සඳහා පාරිසරික නිර්දේශ ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම

2. පාරිසරික ආරක්ෂණ බලපත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම.

3.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ නියමිත කර්මාන්ත සඳහා පාරිසරික එකඟතාවය ලබා දීමේ ක්‍රියාවලිය

4.තාක්ෂණික මැදිහත් වීම සහ කර්මාන්ත සඳහා පහසුකම්

5.පාරිසරික තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති, ප්‍රමිති හා උපමාන සහ  මාර්ගෝපදේශ සකස් කිරීම

 

6. විශේෂ ව්‍යාපෘති සහ වැඩසටහන්


 

 

පාරිසරික

Wednesday, 26 February 2020 04:44 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ech1981ecnf

infoactsin

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

NEA202122S

eiacom

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
අම්පාර දිස්ත්‍රික් කාර්යාලය සඳහා පුස්තකාල පහසුකම් මධ්‍යම පරිසර අධිකාරියේ, පළාත් හා දිස්ත්‍රික් කාර්යාලයන්... තවදුරටත් කියවන්න
රසායනාගාර අපද්‍රව්‍ය කළමනාකරණයට තිරසර ක්‍රමවේදයක් ශ්‍රි ලංකාවේ විද්‍යාගාර, පර්යේෂණ රසායනාගාර වල අපද්‍රව්‍ය... තවදුරටත් කියවන්න