අරමුණ:
මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය මගින් සීග්‍ර සේවාවක් සැපයීම තහවුරු කිරීම.
අභිමතාර්ථය:
ප්‍රාදේශීය කාර්යාලවල උන්නතිය සඳහා අවශ්‍ය සහයෝගීසේවාවන්සැපයීම,ඉහල සම්බන්ධීකරණය සහ ක්‍රමාණුකූල ප්‍රවේශයක් ඇතිකිරීම හරහා වඩාත් ඵලදායී හා කාර්යක්‍ෂම මෙහෙයුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම මගින් පළාත් සහ දිස්ත්‍රික් කාර්යාලවල කර්යයසාධනය ඉහල නැංවීම.
ප්‍රධාන වගකීම්:
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999