Tamil-SriLankaEnglish (UK)

ගිණුම් අංශය

අධිකාරියේ මූල්‍ය සේවා අධීක්ෂණය, සම්බන්ධීකරණය, උපදේශනය හා පාලනය මගින් සමස්තයක් වශයෙන් කාර්යක්ෂම සහ ඵලදායි මූල්‍ය සේවාවක් පවත්වාගෙන යාම ගිණුම් අංශයේ ප්‍රධාන වගකීමයි.

ක්‍රියාකාරකම්

සාමාන්‍ය මූල්‍ය පරිපාලනය

  • ගෙවීම් සහ ලැබීම්

  • ගිණුම් සහ ලෙජර

  • ආදායම් සහ වියදම් පරිපාලනය

මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය පාලනය

  • අයවැය පාලනය

  • භාණ්ඩාගාර කළමනාකරණය

  • මූල්‍ය සංවර්ධන උපදේශනය

මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම

  • මාසික මූල්‍ය වාර්තාව

  • ත්‍රෛ-මාසික මූල්‍ය වාර්තාව

  • වාර්ෂික මූල්‍ය වාර්තාව

Wednesday, 05 February 2025 06:20 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

PEA2025

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

ජගත් පරිසර දින සැමරුම - 2025 ජගත් පරිසර දිනය සැමරීමේ ජාතික උත්සවය... තවදුරටත් කියවන්න
නෙස්ලේ ලංකා_ දීපව්‍යාප්ත පෝස්ටර් චිත්‍ර තරඟාවලිය නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ මූල්‍ය අනුග්‍රාහකත්වය සහ... තවදුරටත් කියවන්න