Tamil-SriLankaEnglish (UK)

ගිණුම් අංශය

අධිකාරියේ මූල්‍ය සේවා අධීක්ෂණය, සම්බන්ධීකරණය, උපදේශනය හා පාලනය මගින් සමස්තයක් වශයෙන් කාර්යක්ෂම සහ ඵලදායි මූල්‍ය සේවාවක් පවත්වාගෙන යාම ගිණුම් අංශයේ ප්‍රධාන වගකීමයි.

ක්‍රියාකාරකම්

සාමාන්‍ය මූල්‍ය පරිපාලනය

  • ගෙවීම් සහ ලැබීම්

  • ගිණුම් සහ ලෙජර

  • ආදායම් සහ වියදම් පරිපාලනය

මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය පාලනය

  • අයවැය පාලනය

  • භාණ්ඩාගාර කළමනාකරණය

  • මූල්‍ය සංවර්ධන උපදේශනය

මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම

  • මාසික මූල්‍ය වාර්තාව

  • ත්‍රෛ-මාසික මූල්‍ය වාර්තාව

  • වාර්ෂික මූල්‍ය වාර්තාව

Saturday, 03 September 2022 16:09 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ech1981ecnf

infoactsin

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

NEA202122S

Press Sinhala-01

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න