මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික පරිසර තොරතුරු කේන්ද්‍රය, පාරිසරික තොරතුරු බෙදාහැරීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය වේ.
මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සහ තාක්ෂණික තොරතුරු ජාලය SLISTINET, සෞඛ්‍ය පුස්තකාල තොරතුරු සේවය HELLIS සහ කෘෂිකාර්මික තොරතුරු ජාලයෙහි AGRINET සාමාජිකත්වය දරයි.
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් කාර්යාල වල පවතින තොරතුරු අවශ්‍යතා සැපිරීම සඳහා ජාතික පරිසර තොරතුරු මධ්‍යස්ථානය විසින් තොරතුරු ජාලයක් ස්ථාපනය කර තිබේ.එමගින් තෝරාගත් සොබාකෙත මධ්‍යස්ථාන 03 ක පාරිසරික පුස්තකාල පිහිටුවා ඇත. රූමස්සල (ගාල්ල දිස්ත්‍රික්කය), බෙල්ලන්විල - අත්තිඩිය (කොළඹ දිස්ත්‍රික්කය) සහ රන්දෙණිගල (කෑගල්ල දිස්ත්‍රික්කය) සොබාකෙත මධ්‍යස්ථාන වල එම පුස්තකාල ස්ථාපනය කර සම්බන්ධීකරණය සිදු කෙරෙන අතර, එම සොබාකෙත මධ්‍යස්ථාන වල පැවැත්වෙන ක්‍රියාකාරී වැඩසටහන් වලට සහභාගි වන අය සඳහා මෙම පුස්තකාලය පරිහරණය කිරිමට අවස්ථාව සලසා ඇත.
ප්‍රධාන කාර්යයන්,

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




