Tamil-SriLankaEnglish (UK)

Compliance Monitoring and Complaint Coordinating Unit

Compliance Monitoring and Complaint Coordinating UnitThis Unit is engaged in two main functions i.e. Compliance Monitoring and Complaint Coordinating.

Compliance Monitoring

The Compliance Monitoring Unit (CMU) is responsible to establish, implement and maintain compliance monitoring mechanism for regulatory tools under provisions of NEA and streamline the compliance monitoring mechanism through relevant units and regional offices. The objective of the compliance monitoring is to ensure industrialists /developers adhere to the conditions /standards stipulated in licenses and approvals issued under the provisions of the National Environmental Act and thereby control/mitigate environmental pollution caused by such prescribed activities /projects on the case may be.

Main functions of the unit:

i Implementing compliance monitoring mechanism island-wide for licenses issued (EPL, SWML).

ii Provide guidance and trainings for the implementation of consistent compliance monitoring mechanism among all districts.

iii Monitor and evaluate the progress of the compliance monitoring mechanism implemented by regional offices.

Complaint Coordinating

Complaint Coordinating Unit was established in the head office of CEA for overall coordination and effective management of environmental complaints received from public in coordination with regional offices established in island wide and relevant units of CEA.

Delivering an effective service for handling complaints, the unit is engaged in following main functions.

Main Functions of the unit

i Maintaining online Complaint database for handling complaints.

ii Operating the Hotline – 1981 round the clock for complaint lodging.

iii Standardizing the complaint handling system through manuals/guidelines and trainings.

iv Island wide progress reporting monthly basis.

v Coordinate with other institutes for complaints which are not relevant to CEA

අනුකූලතා පසුවිපරම් සහ පැමිණිලි සම්බන්ධීකරණ ඒකකය

මෙම ඒකකය අනුකූලතා පසුවිපරම් සහ පැමිණිලි සම්බන්ධීකරණය යන ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකකින් සමන්විත වේ.

අනුකූලතා පසුවිපරම්

ජාතික පාරිසරික පනතේ බලතල ප්‍රකාරව නියාමනය වන නෛතික මෙවලම් සඳහා විධිමත් අනුකූලතා පසුවිපරම් යාන්ත්‍රණයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම හා අදාල ඒකක සහ ප්‍රාදේශීය කාර්යාල හරහා මෙම අනුකූලතා පසුවිපරම් යාන්ත්‍රණය විධිමත් කිරීම අනුකූලතා පසුවිපරම් ඒකකයේ වගකීම වේ.

ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ කර්මාන්තකරුවන් / ව්‍යාපෘති යෝජකයින් වෙත නිකුත් කරනු ලබන බලපත්‍ර / අනුමැතීන්වල ඇතුලත් කොන්දේසි/ ප්‍රමිතීන් ප්‍රකාරව එම කටයුතු සිදුකරනු ලබන බවට තහවුරු කිරීම සහ ඒ අනුව නියමිත කර්මාන්ත/ ව්‍යාපෘති මගින් සිදුවිය හැකි පරිසර දූෂණය අවම කිරීම/ පාලනය කිරීම අනුකූලතා පසුවිපරම් සිදුකිරීමේ මූලික අරමුණ වේ.

ඒකකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්:

i බලපත්‍ර සඳහා අනුකූලතා පසුවිපරම් යාන්ත්‍රණයක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීම (පාරිසරික ආරක්ෂණ බලපත්‍ර සහ උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර)

ii සියලුම දිස්ත්‍රික්කවල විධිමත් අනුකූලතා පසුවිපරම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ පුහුණු කිරීම් සිදු කිරීම.

iii ප්‍රාදේශීය කාර්යාල මගින් ක්‍රියාත්මක කරනු ලබන අනුකූලතා පසුවිපරම් ක්‍රමවේදය අධීක්ෂණය සහ ඇගයීම.

පැමිණිලි සම්බන්ධීකරණය

මධ්‍යම පරිසර අධිකාරිය වෙත මහජනතාවගෙන් යොමු වන පාරිසරික පැමිණිලි දිවයින පුරා ව්‍යාප්තව ඇති පළාත් / දිස්ත්‍රික් කාර්යාල හා අදාල ඒකක සම්බන්ධීකරණය කරමින් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා පැමිණිලි සම්බන්ධිකරණ ඒකකය ප්‍රධාන කාර්යාලය තුල පිහිටුවා ඇත.

පැමිණිලි කළමනාකරණයදී මහජනතාවට ඵලදායී සේවාවක් ලබා දීම සඳහා මෙම ඒකකය මගින් පහත සඳහන් ප්‍රධාන කාර්යයන් ඉටුකරනු ලැබේ.

ඒකකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්

i පැමිණිලි කළමනාකරණය කිරීම සඳහා පැමිණිලි මෘදුකාංග දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.

Ii පැමිණිලි යොමු කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක1981 - ක්ෂණික ඇමතුම් සේවාව පවත්වාගෙන යාම .

iii ගුරු අත්පොත්/මාර්ගෝපදේශ සහ පුහුණු කිරීම් හරහා පැමිණිලි කළමනාකරණ පද්ධතිය ප්‍රමිතිගත කිරීම.

iv මුළු දිවයිනම ආවරණය වන පරිදි මාසික ප්‍රගතිය වාර්තා කිරීම.

v මධ්‍යම පරිසර අධිකාරියේ විෂය පථයට අදාළ නොවන මහජන පැමිණිලි සඳහා අදාල ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.

URGENT CLIMATE ACTION INVENTION COMPETITION 2026

caption for web NRM

Do you have an innovative idea to tackle climate change? This is your chance to turn it into reality!

Join us in celebrating World Environment Day 2026 by creating solutions that make a real impact. Whether it's clean energy, smart waste management, green transport, or sustainable living — your idea can shape a better future.

Who can participate?
School & university students, youth groups, community organizations, and individual innovators

What to do?

✔ Develop your own invention or concept
✔ Submit a 3–5 minute video explaining your idea

To submit your creation visit - https://forms.gle/1VoKfRreoXbU5MFy6
Or scan the QR below

  • Deadline: 15th May 2026
  • Exciting rewards await to be presented on World Environment Day National Program
  • Innovate Today | Inspire Tomorrow
    Let’s build a greener, smarter planet together.

අනුකූලතා පසුවිපරම් සහ පැමිණිලි සම්බන්ධීකරණ ඒකකය

මෙම ඒකකය අනුකූලතා පසුවිපරම් සහ පැමිණිලි සම්බන්ධීකරණය යන ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකකින් සමන්විත වේ.

අනුකූලතා පසුවිපරම්

ජාතික පාරිසරික පනතේ බලතල ප්‍රකාරව නියාමනය වන නෛතික මෙවලම් සඳහා විධිමත් අනුකූලතා පසුවිපරම් යාන්ත්‍රණයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම හා අදාල ඒකක සහ ප්‍රාදේශීය කාර්යාල හරහා මෙම අනුකූලතා පසුවිපරම් යාන්ත්‍රණය විධිමත් කිරීම අනුකූලතා පසුවිපරම් ඒකකයේ වගකීම වේ.

ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ කර්මාන්තකරුවන් / ව්‍යාපෘති යෝජකයින් වෙත නිකුත් කරනු ලබන බලපත්‍ර / අනුමැතීන්වල ඇතුලත් කොන්දේසි/ ප්‍රමිතීන් ප්‍රකාරව එම කටයුතු සිදුකරනු ලබන බවට තහවුරු කිරීම සහ ඒ අනුව නියමිත කර්මාන්ත/ ව්‍යාපෘති මගින් සිදුවිය හැකි පරිසර දූෂණය අවම කිරීම/ පාලනය කිරීම අනුකූලතා පසුවිපරම් සිදුකිරීමේ මූලික අරමුණ වේ.

ඒකකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්:

i බලපත්‍ර සඳහා අනුකූලතා පසුවිපරම් යාන්ත්‍රණයක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීම (පාරිසරික ආරක්ෂණ බලපත්‍ර සහ උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර)

ii සියලුම දිස්ත්‍රික්කවල විධිමත් අනුකූලතා පසුවිපරම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ පුහුණු කිරීම් සිදු කිරීම.

iii ප්‍රාදේශීය කාර්යාල මගින් ක්‍රියාත්මක කරනු ලබන අනුකූලතා පසුවිපරම් ක්‍රමවේදය අධීක්ෂණය සහ ඇගයීම.

පැමිණිලි සම්බන්ධීකරණය

මධ්‍යම පරිසර අධිකාරිය වෙත මහජනතාවගෙන් යොමු වන පාරිසරික පැමිණිලි දිවයින පුරා ව්‍යාප්තව ඇති පළාත් / දිස්ත්‍රික් කාර්යාල හා අදාල ඒකක සම්බන්ධීකරණය කරමින් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා පැමිණිලි සම්බන්ධිකරණ ඒකකය ප්‍රධාන කාර්යාලය තුල පිහිටුවා ඇත.

පැමිණිලි කළමනාකරණයදී මහජනතාවට ඵලදායී සේවාවක් ලබා දීම සඳහා මෙම ඒකකය මගින් පහත සඳහන් ප්‍රධාන කාර්යයන් ඉටුකරනු ලැබේ.

ඒකකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්

i පැමිණිලි කළමනාකරණය කිරීම සඳහා පැමිණිලි මෘදුකාංග දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.

Ii පැමිණිලි යොමු කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක1981 - ක්ෂණික ඇමතුම් සේවාව පවත්වාගෙන යාම .

iii ගුරු අත්පොත්/මාර්ගෝපදේශ සහ පුහුණු කිරීම් හරහා පැමිණිලි කළමනාකරණ පද්ධතිය ප්‍රමිතිගත කිරීම.

iv මුළු දිවයිනම ආවරණය වන පරිදි මාසික ප්‍රගතිය වාර්තා කිරීම.

v මධ්‍යම පරිසර අධිකාරියේ විෂය පථයට අදාළ නොවන මහජන පැමිණිලි සඳහා අදාල ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.

URGENT CLIMATE ACTION – INVENTION COMPETITION 2026

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න