|
|
|
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් මහතාගේ පණිවුඩය මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම.... තවදුරටත් කියවන්න. |
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, කපිල රාජපක්ෂ මහතා |
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.
| ගැසට් පත්‍රය | උදෘතය | සටහන | |
| 1 |
1996.05.23 දින අංක 924/13 |
23 අ. හා 23 ආ. වගන්ති සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ පළ කරන ලද 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග සංශෝධනය කර එකතු කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, නිශ්කර්ෂණය කිරීම, ප්‍රතිචක්‍රීය කරණය හෝ බැහැර කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීම හඳුන්වා දෙමින්, බලපත්‍ර ලබා ගත යුතු අපද්‍රව්‍ය නිර්ණය කරන ලද උපලේඛණය සඳහන් නියෝගය | මෙම නියමය 2008.02.01 දින අංක 1534/18 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත. |
| 2 |
2008.02.01 දින අංක 1534/18 |
උපලේඛණගත (බලපත්‍ර ලබා ගත යුතු අන්තරායකාරී අපද්‍රව්‍ය) මුල් වරට විධිමත්ව නිර්ණය කර ඒවා එකතු කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, නිශ්කර්ෂණය කිරීම, ප්‍රතිචක්‍රීය කරණය හෝ බැහැර කිරීම සඳහා කරන ලද නියෝගය |
|
|
3 |
නිකුත් කර නැත. |
රසායනික ද්‍රව්‍ය පාලනය සඳහා අවසර පත්‍ර නිකුත්කිරීමේ ක්‍රියාවලිය යෝජනාකර ඇත. |
පාරිසරික ගැටළු වර්ධනය වන අවස්ථාවන්හි දී ම එම ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම...
ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න..
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




