|
|
|
|
|
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, කපිල රාජපක්ෂ මහතාගේ පණිවුඩය |
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.
| ගැසට් පත්‍රය | උදෘතය | සටහන | |
| 1 |
1994.12.20 දින අංක 850/4 | 23 ප. වගන්තිය යටතේ ඕසෝන් ස්ථරය තුනීකරන ද්‍රව්‍ය සහ පරිසරයේ තත්ත්වයට තර්ජනකාරී ද්‍රව්‍ය උපලේඛණ ගත කර ඒවා පිරිසැකසුම,වෙළඳාම හෝ කර්මාන්ත සඳහා භාවිතා කිරීම 2000.01.01 දින සිට තහනම් කිරීමේ නියමය | මෙම නියමය 2003.10.10 දින අංක 1309/20 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත |
| 2 |
2003.10.10 දින අංක 1309/20 |
23 ද. වගන්තිය යටතේ ඕසෝන් ස්ථරය තුනීකරන ද්‍රව්‍ය සහ පරිසරයේ තත්ත්වයට තර්ජනකාරී ද්‍රව්‍ය ,පිරිසැකසුම හෝ වෙනත් ක්‍රියාවලි, වෙළඳාම හෝ කර්මාන්ත සඳහා භාවිතා කිරීම 2003.10.15 සිට තහනම් කිරීමේ නියමය |
මෙම නියමය 1994.12.20 දින අංක 850/4 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මඟින් පරිච්ඡින්න කර ඇත |
|
3 |
2019.06.05 දින අංක 2126/36 | 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51 වන වගන්තිය සහ 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 23 එ. ,23 ඒ.හා 23 ඔ. වගන්තිය යටතේ පළ කරන ලද 2019 අංක1 දරණ ජාතික පාරිසරික (ස්ථානීය ප්‍රභව විමෝචන පාලන) නියෝග | - |
පාරිසරික ගැටළු වර්ධනය වන අවස්ථාවන්හි දී ම එම ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම...
ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න..
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




