Tamil-SriLankaEnglish (UK)
  • English.jpg
  • Sinhala copy.jpg
  • slider2.jpg
  • slider3.jpg
  • slider4.jpg
  • slider5.jpg
  • slider6.jpg
  • thumb02.jpg

 

 Minister New පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි   මහතාගේ  පණිවුඩය                                      ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව.. තවදුරටත් කියවන්න.    
 Dy Ministerපරිසර නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන්   ජයකොඩි  මහතාගේ පණිවුඩය                       ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව..තවදුරටත් කියවන්න.    
 Chairman newමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් මහතාගේ පණිවුඩය                මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම.... තවදුරටත් කියවන්න.                                                                                 
Mr.Kapila Rajapakshaමධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්,       කපිල රාජපක්ෂ මහතාගේ පණිවුඩය                        
 
                                               

 

 

මධ්‍යම පරිසර අධිකාරිය වෙත සාදරයෙන් පිළිගනිමු

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.

1993.06.24 දින අංක 772/22 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ III වන උපකේධනය හා එහි සංශෝධන (පාරිසරික බලපෑම් ඇගැයීමේ රෙගුලාසි) මගින් සහ 1980 අංක 74 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ සහ 24 ඈ යන කොටස් යටතේ ප්‍රකාශයට පත්කොට ඇති විශේෂිත ප්‍රදේශ (පාරිසරික ආරක්ෂක ප්‍රදේශ) පදනම් කර ගනිමින් පාරිසරික සංවේදී කලාප සිතියම් සකස් කර ඇත. (ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ පනතට අනුව ප්‍රකාශිත ගං වතුර ආරක්ෂක ප්‍රදේශ මේ යටතේ සලකා නොමැත.)

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් පාරිසරික සංවේදී ප්‍රදේශ සිතියම් මෙම ඒකකයෙන් ලබා ගත හැකිය.

  1. අනුරාධපුර දිස්ත්‍රික්කය

  2.  බදුල්ල දිස්ත්‍රික්කය

  3. මඩකලපුව දිස්ත්‍රික්කය

  4. කොළඹ දිස්ත්‍රික්කය

  5. ගාල්ල දිස්ත්‍රික්කය

  6. ගම්පහ දිස්ත්‍රික්කය

  7. හම්බන්තොට දිස්ත්‍රික්කය

  8. යාපනය දිස්ත්‍රික්කය

  9. කලුතර දිස්ත්‍රික්කය

  10. මහනුවර දිස්ත්‍රික්කය

  11. කෑගල්ල දිස්ත්‍රික්කය

  12. කිළිනොච්චි දිස්ත්‍රික්කය (මිනින්දෝරු කටයුතු සිදු කෙරෙමින් පවතී)

  13. කුරුණෑගල දිස්ත්‍රික්කය

  14. මන්නාරම දිස්ත්‍රික්කය

  15. මාතලේ දිස්ත්‍රික්කය

  16. මාතර දිස්ත්‍රික්කය

  17. මොණරාගල දිස්ත්‍රික්කය

  18. මුලතිවු දිස්ත්‍රික්කය (මිනින්දෝරු කටයුතු සිදු කෙරෙමින් පවතී)

  19. නුවර එළිය දිස්ත්‍රික්කය

  20. පොළොන්නරුව දිස්ත්‍රික්කය

  21. පුත්තලම දිස්ත්‍රික්කය

  22. රත්නපුර දිස්ත්‍රික්කය

  23. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

  24. වවුනියා දිස්ත්‍රික්කය (මිනින්දෝරු කටයුතු සිදු කෙරෙමින් පවතී)

Tuesday, 07 January 2014 06:12 අවසන් වර ට යාවත්කාල කළ දිනය

අපගේ සේවාවන්

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

 

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන පරිසරය සුරැකීමට දායක වන්න..



පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි

 

පරිසර ගැටළු ආශ්‍රිත මහජන පැමිණිලි විසඳීම..

පර්යේෂණ හා සංවර්ධන අංශය

 

සිතියම්, දත්ත හා තොරතුරු...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EPA All

නවතම පුවත් සහ තොරතුරු

ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න