Tamil-SriLankaEnglish (UK)
  • 6C4A7869 1.jpg
  • 6C4A7987 1.jpg
  • aa9.jpg
  • img10.jpg
  • IMG_2750 1.jpg
  • sliderN3.jpg
  • sliderN5.jpg
  • sliderN6.jpg
  • sliderN7.jpg
  • sliderN8.jpg
  • thumb01.jpg
  • thumb02.jpg
  • WhatsApp Image 2024-06-06 at 09.28.57 1.jpg

 

 Minister New පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි   මහතාගේ  පණිවුඩය                                      ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව.. තවදුරටත් කියවන්න.    
 Dy Ministerපරිසර නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන්   ජයකොඩි  මහතාගේ පණිවුඩය                       ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව..තවදුරටත් කියවන්න.    
 New Chairmanමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්යය තිලක් හේවාවසම් මහතාගේ පණිවුඩය                මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම.... තවදුරටත් කියවන්න.                                                                                 
 DG Mr.Padmasiri  මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්,        පද්මසිරි මූණමලේ මහතාගේ පණිවුඩය                         පස, ජලය සහ වාතය වැනි අත්‍යවශ්‍ය සංරචක ඇතුළත් පරිසරය විශාල ජීවීන් සමූහයකට අපූරු වාසස්ථානයක් සපයයි.  තවදුරටත් කියවන්න.                                                         

මධ්‍යම පරිසර අධිකාරිය වෙත සාදරයෙන් පිළිගනිමු

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.

 

පළාත දිස්ත්‍රික්කය අ කාණ්ඩයේ කර්මාන්ත ආ  කාණ්ඩයේ කර්මාන්ත ඇ කාණ්ඩයේ කර්මාන්ත අ සහ ආ  කාණ්ඩ වල කර්මාන්ත එකතුව
1 බස්නාහිර

ගම්පහ

1698

2337

552

4587

කොළඹ

1661

2216

756

4633

කළුතර

666

855

817

2338

2 දකුණ ගාල්ල

443

935

1054

2432

මාතර

357

615

1256

2228

හම්බන්තොට

306

371

1230

1907

3 නැගෙනහිර අම්පාර

310

523

672

1505

මඩකලපුව

152

201

378

731

ත්‍රිකුණාමලය

156

231

301

688

4 ඌව බදුල්ල

307

451

886

1644

මොණරාගල

360

507

1189

2056

5 මධ්‍යම මහනුවර

642

707

385

1734

මාතලේ

240

289

336

865

නුවර එළිය

169

86

38

293

6 උතුරු මැද අනුරාධපුර

391

881

774

2046

පොළොන්නරුව

153

302

162

617

7 සබරගමුව කෑගල්ල

395

865

835

2095

රත්නපුර

434

829

1181

2444

8 උතුරු යාපනය

132

347

726

1205

මන්නාරම

6

107

104

217

වවුනියාව

37

23

24

84

මුලතිවු

6

1

0

7

කිළිනොච්චි

1

0

0

1

9 වයඹ කුරුණෑගල

1032

2963

2072

6067

පුත්තලම

338

796

1069

2203

  එකතුව

10,392

17,438

16,797

44,627

Tuesday, 07 January 2014 06:15 අවසන් වර ට යාවත්කාල කළ දිනය

අපගේ සේවාවන්

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

 

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන පරිසරය සුරැකීමට දායක වන්න..



පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි

 

පරිසර ගැටළු ආශ්‍රිත මහජන පැමිණිලි විසඳීම..

පර්යේෂණ හා සංවර්ධන අංශය

 

සිතියම්, දත්ත හා තොරතුරු...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EPA All

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
2025 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම 2025 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න