|
|
|
![]() |
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.
යම් දිස්ත්‍රික්කයක පරිපාලනමය, පාරිසරිකමය, ස්වාභාවික සම්පත් ආශ්රිෙත, පුරාවිද්‍යාත්මක සහ වෙනත් වැදගත් තොරතුරු මෙම ඒකකයෙන් සංවර්ධනය කෙරෙන දිස්ත්‍රික් ලේඛනයට ඇතුළත් කෙරේ.
මෙම ඒකකය සතුව පහත දැක්වෙන දිස්ත්‍රික්ක වල සම්පත් ලේඛන පවතී. එම ලේඛන අඩංගු CD තැටියක් රු. 500ක මුදලකට මධ්‍යම පරිසර අධිකාරියේ පර්යේෂණ හා සංවර්ධන ඒකකය වෙතින් මිලදි ගත හැක.
කුරුණෑගල දිස්ත්‍රික්කය (පිට කවරය)
බදුල්ල දිස්ත්‍රික්කය (පිට කවරය)
පුත්තලම දිස්ත්‍රික්කය (පිට කවරය)
කලුතර දිස්ත්‍රික්කය (පිට කවරය)
මොණරාගල දිස්ත්‍රික්කය (පිට කවරය)
ගම්පහ දිස්ත්‍රික්කය (පිට කවරය)
හම්බන්තොට දිස්ත්‍රික්කය (පිට කවරය)
කෑගල්ල දිස්ත්‍රික්කය (පිට කවරය)
පාරිසරික ගැටළු වර්ධනය වන අවස්ථාවන්හි දී ම එම ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම...
ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න..
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999