Tamil-SriLankaEnglish (UK)
  • English.jpg
  • Sinhala copy.jpg
  • slider2.jpg
  • slider3.jpg
  • slider4.jpg
  • slider5.jpg
  • slider6.jpg
  • thumb02.jpg

 

 Minister New පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි   මහතාගේ  පණිවුඩය                                      ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව.. තවදුරටත් කියවන්න.    
 Dy Ministerපරිසර නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන්   ජයකොඩි  මහතාගේ පණිවුඩය                       ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව..තවදුරටත් කියවන්න.    
 Chair Prf thilakමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් මහතාගේ පණිවුඩය                මධ්‍යම පරිසර අධිකාරිය, අප රටේ ස්ථාපිත කර තිබෙන සුවිශේෂී අත්‍යවශ්‍ය ම....  තවදුරටත් කියවන්න.                                                           
   New DG newමධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්,     කපිල රාජපක්ෂ මහතා                                                                              
 
              

 

 

මධ්‍යම පරිසර අධිකාරිය වෙත සාදරයෙන් පිළිගනිමු

1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.

1980 අංක 47 දරන ජාතික පරිසර පනතේ 24-ඇ සහ 24-D අංශ යටතේ බලය පැවැරුණු ගැසට් නිවේදන ප්‍රකාශන  මගින් පාරිසරික වටිනාකමක් ඇති විශේෂ පරිසර කලාප රක්ෂිත පරිසර පරිශ්‍ර ලෙස නම් කරනු ලැබේ. එවැනි රක්ෂිත පරිසර පරිශ්‍ර  ආශ්‍රිත සැලසුම්කරණ සහ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, ක්‍රියාකිරීම, බලය යෙදවීම හා රාජකාරි කිරීම මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදු කෙරේ.

මෙම ඒකකය සතුව පහත දැක්වෙන රක්ෂිත පරිසර පරිශ්‍ර  පිළිබඳ සිතියම් පවතී.

  • මුතුරාජවෙල වගුරුබිම

  • ග්‍රෙගරි වැව

  • වලවුවෙවත්ත, වතුරණ

  • බොල්ගොඩ ජලාශය

  • තලංගම ජලාශය

  • මාරගල පර්වතය

  • නකල්ස් වනාන්තර

  • හන්තාන වනාන්තරය

Tuesday, 07 January 2014 06:23 අවසන් වර ට යාවත්කාල කළ දිනය

අපගේ සේවාවන්

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

 

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන පරිසරය සුරැකීමට දායක වන්න..



පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි

 

පරිසර ගැටළු ආශ්‍රිත මහජන පැමිණිලි විසඳීම..

පර්යේෂණ හා සංවර්ධන අංශය

 

සිතියම්, දත්ත හා තොරතුරු...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

EPA All

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න