Tamil-SriLankaEnglish (UK)

පාරිසරික බලපෑම් තක්සේරුකරන ක්‍රියාවලිය

PDF ගැසට් පත්‍රය උදෘතය සටහන
1

 

 

 

1993.06.24 දින අංක 772/22

23 ප. වගන්තිය යටතේ ව්‍යාපෘති අනුමත කිරීමේ නියෝජිත ආයතන ලෙස කටයුතු කල යුතු රාජ්‍ය ආයතන (PAA ) පලමු වරට නිශ්චිතව  උපලේඛණ ගත කර ඇති නියමය. මෙම නියමය 1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් පරිච්ඡින්න කර ඇත.

23 බ. වගන්තිය යටතේ අනුමැතිය ලබා ගත යුතු ව්‍යාපෘති හා ව්‍යාපාර (PP) නිශ්චිතව  උපලේඛණගත කර ඇති නියමය  


උපලේඛණයේ IIIවන කොටසේ 2 වන අයිතමය 1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් සංශෝධනය කර ඇත.
උපලේඛණයේ I වන හා  IIවන කොටස් 1995.11.05 දින අංක 1404/22 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් සංශෝධනය කර ඇත.
32 වන වගන්තිය යටතේ වූ 23 ඇ.ඇ.වගන්තිය යටතේ 1993 අංක 01 දරණ ජාතික පාරිසරික (ව්‍යාපෘති අනුමත කිරිම සදහා කාර්ය පටිපාටිය) නියෝග. මෙම නියෝග 2000.11.22 දින අංක 1159/22 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් සංශෝධනය කර ඇත.

2

 

1995.02.23 දින අංක 859/14  23 ප. වගන්තිය යටතේ ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආායතන (PAA) නිශ්චිතව  උපලේඛණ ගත කරමින් සංශෝධිත නියමය   1997.06.04 දින අංක 978/13 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් මෙම නියමයේ උපලේඛණයේ අ. ඡේදය වෙනුවට ආදේශකය ලෙස සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය එක් කර සංශෝධනය කර ඇත.
2004.12.29 දින අංක 1373/6 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් උපලේඛණයේ 9 වන අයිතමයට ඉක්බිතිව 10 වන අයිතමයක් එක් කර සංශෝධනය කර ඇත.

3

1995.11.05 දින අංක 1404/22 1993.06.24 දින අංක 772/22 උපලේඛණයේ I වන හා  IIවන කොටස් සංශෝධනය කර ඇති නියමය  මෙම නියමයේ සදහන් මුද්‍රණ දෝෂය 1999.11.29 දින අංක 1108/12 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය මගින් නිවැරදි කර සංශෝධනය කර ඇත.
 4 1997.06.04 දින අංක 978/13 1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් උපලේඛණයේ අ. ඡේදය වෙනුවට ආදේශකය ලෙස සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය එක් කර සංශෝධනය කර ඇති නියමය

1999.11.29 දින අංක 1108/12

1995.11.05 දින අංක 1404/22 ගැසට් පත්‍රයේ මුද්‍රණ දෝෂයක් ලෙස සටහන්ව ඇති 722/22 වෙනුවට 772/22 ලෙස නිවැරදි කර සංශෝධනය කර ඇති නියමය
2000.11.22 දින අංක 1159/22 1993.06.24 දින අංක 772/22 ගැසට් පත්‍රයේ සඳහන් 1993 අංක 01 දරණ ජාතික පාරිසරික (ව්‍යාපෘති අනුමත කිරිම සදහා කාර්ය  පටිපාටිය) නියෝග  සංශෝධනය කර ඇති නියමය.
7 2003.04.10 දින අංක 1283/19 32. 2 වන ඡේදය යටතේ 2003 අංක 1 දරන ජාතික පාරිසරික (ඉහල කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නිරීක්ෂණය ) නියෝග  
8 2004.12.29 දින අංක 1373/6 1995.02.23 දින අංක 859/14 දරන ගැසට් පත්‍රයේ සඳහන් උපලේඛණයේ 9 වන අයිතමයට ඉක්බිතිව එක් කරන ලද 10 වන අයිතමය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව  ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආායතනයක් (PAA)  ලෙස නම් කිරිමෙන්  සංශෝධනය කරන ලද නියමය    
Wednesday, 22 February 2023 05:38 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න