Tamil-SriLankaEnglish (UK)

CEA e-Repository

The National Environmental Information Centre / Library of Central Environmental Authority digitized its local literature collection to provide easy, quick & enhanced online access. This repository consists of Monographs, Journals, legislative publications, proceedings, research publications, Reports, journals, Promotional materials, Maps & Newspaper articles etc. Most of items in this repository are freely accessible up to original full text materials.

erep

ප්‍රසම්පාදන දැන්වීම්

..procument

Capture 2

 

අයදුම්පත්, කොන්දේසි සහ ලියාපදිංචි වියයුතු අයිතමයන්

 Conditions for Applicants

 Application for registration of supplier Goods & Services

Application for registration of Contractors

Main Categoreis for Goods  / Services / Works

දැන්වීම

sa1sa2sa3

රාජ්‍ය නොවන පරිසර සංවිධාන ලියාපදිංචි කිරීම

අයදුම්පත්‍රය

DPS download 

NON-GOngsinhala2

 

For More Details

Deputy Director General

Environmental Education & Awareness Division Central Environmental Authority

No.104,

Denzil Kobekaduwa Mawatha,

Battaramulla

T.P. 0112872297, 0112873449

ජනාධිපති සම්මාන උළෙල - 2016

A - සමාජ සංස්කෘතික අංශය 

ඇගයීම් ක්ෂේත්‍ර


i. පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන පුද්ගලයන්. (අයදුම්කරු විසින්ම සකස් කරගත් අයදුම්පතක් භාවිතා කළයුතු අතර, අයදුම්කරු විසින්ම හෝ වෙනත් අයෙකුට, සුදුසුකම් සහිත පුද්ගලයෙකු වෙනුවෙන් නම් යෝජනා කරමින් අයදුම්කළ හැකිය. අයදුම්පත සමඟ සිය මෙහෙවරට අදාළ තොරතුරු ඉදිරිපත් කළයුතුය.)


ii. පරිසර හිතකාමී මට්ටමෙන් පවත්වාගෙන යන හොඳම රාජ්‍ය ආයතන


iii. පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන හොඳම රාජ්‍ය නොවන පරිසර සංවිධාන


iv. පරිසර හිතකාමී නව නිර්මාණකරුවන්


v. පරිසර හිතකාමී ගෘහ නිර්මාණ ශිල්පීන්


vi. පරිසර හිතකාමී ගොවිපොළ


vii. ගුවන් විදුලි ක්ෂේත්‍රය (හොඳම ගවේෂණාත්මක පාරිසරික ප්‍රවෘත්ති වාර්තාකරණය, හොඳම පාරිසරික වැඩසටහන් නිෂ්පාදනය සහ හොඳම පාරිසරික සන්නිවේදක)


viii. රූපවාහිනී ක්ෂේත්‍රය (හොඳම ගවේෂණාත්මක පාරිසරික ප්‍රවෘත්ති වාර්තාකරණය, හොඳම පාරිසරික වැඩසටහන් නිෂ්පාදනය සහ හොඳම පාරිසරික සන්නිවේදක)


ix. පුවත්පත් ක්ෂේත්‍රය (හොඳම ගවේෂණාත්මක පාරිසරික ප්‍රවෘත්ති වාර්තාකරණය, හොඳම පාරිසරික විශේෂාංග වාර්තාකරණය සහ පරිසර සංරක්ෂණය උදෙසා මහජන සහභාගීත්වයට සහ සංවාදයට කැපවෙන හොඳම පරිසර හිතකාමී පුවත්පත)


x. හොඳම ගීතය - පරිසර සංරක්ෂණ පණිවිඩය රැගත් හොඳම ගායනය/ ගී පද රචනය/ තනුව හා සංගීත නිර්මාණය


xi. හොඳම පාරිසරික නවකතාව හා කෙටිකතාව

 

B - කර්මාන්ත, ව්‍යාපාර හා ආයතන අංශය (මෙම අංශයේ සම්මාන ප්‍රදානය 2011 වසරේ සිට වාර්ෂිකව ක්‍රියාත්මක කරන අතර, මෙවර 2015 වසර තුළ අදාල විෂය ඔස්සේ සිදුකරන ලද විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් ජාතික හරිත සම්මාන ප්‍රදානය සිදුකෙරේ.)

ඇගයීම් ක්ෂේත්‍ර


i. රසායනික නිෂ්පාදන/ කර්මාන්ත


ii. රෙදිපිළි සැකසුම් කර්මාන්ත


iii. සත්ත්ව ගොවිපල කර්මාන්ත


iv. නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත


v. ආහාරපාන නිෂ්පාදන කර්මාන්ත


vi. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත

 

vii. හෝටල් කර්මාන්ත


viii. ආරෝග්‍යශාලා සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත


ix. ලෝහ හා ඛණිජ ආශ්‍රිත කර්මාන්ත


x. රබර් හා රබර් ආශ්‍රිත කර්මාන්ත


xi. පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කරනු ලබන කසල කළමනාකරණ ව්‍යාපෘති


xii. පාසල්

 

xii. සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් ජාතික විදුලිබල පද්ධතියට වාණිජ පරමාර්ථයෙන් විදුලිය ලබාදෙන ව්‍යාපෘති.

 

කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ව්‍යාපෘති           සූර්‍ය විදුලි බලාගාර ව්‍යාපෘති         සුලං විදුලි බලාගාර ව්‍යාපෘති

  

 

• අදාළ ඉල්ලුම්පත්‍ර මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාල මඟින් හා පහත වෙබ් අඩවි මඟින්ද 2016.01.26 දින සිට ලබාගත හැක. www.cea.lk/ www.srilankanext.lk


• තරඟ කොන්දේසිවලට අදාලව නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර අදාල ලියකියවිලි පිටපත් හා තහවුරු ලේඛන සමඟ 2016.02.29 දිනට පෙර සභාපති, තේරීම් කමිටුව, ජනාධිපති හරිත සම්මාන - 2016, මධ්‍යම පරිසර අධිකාරිය, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට යොමුකළ යුතුය. ලියුම්කවරයේ වම්පස ඉහළ කෙලවරේ අයදුම් කරනු ලබන “ක්ෂේත්‍රය/ කාණ්ඩයˮ සඳහන් කිරීම අනිවාර්ය වේ.


• සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන ඕනෑම භාෂා මාධ්‍යයකින් අයදුම්කළ හැකිය.


• ජාතික හරිත සම්මාන 2013/ 2014 සහ 2015 හි රන් සම්මානලාභීන් මෙම වර්ෂය සඳහා අයදුම්කිරීමට සුදුසුකම් නොලබනු ඇත.


• විෂය ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් මඟින් සම්මානලාභීන් තෝරාගැනෙන අතර, පරිසර සම්මාන හා ත්‍යාග ප්‍රදානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2016 ලෝක පරිසර දින සැමරුමට සමගාමීව පැවැත්වෙන ජාතික උත්සවයේදී සිදුකිරීමට නියමිතය.

 

සභාපති

මධ්‍යම පරිසර අධිකාරිය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
2025 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම 2025 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න