නව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා අද දින මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගි වූ අතර, සභාපති සුපුන් එස්. පතිරගේ මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතාවිසින් එතුමන් පිළිගන්නා ලදී.
අනතුරුව, අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය විසින් මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යූහය, කාර්ය භාරය හා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව අමාත්‍යතුමා වෙත පැහැදිලි කරන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999