Tamil-SriLankaEnglish (UK)

නිල් අහසක් සඳහා පිරිසිදු වාතය

සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු වාතය” පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුම් ජාතික උත්සවය පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල එක්ව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී පවත්වන් ලදී.

මෙහිදී වාහන වලින් සිදුවන වායූ දූෂණය හා එහි බලපෑම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම පුවරු ප්‍රදර්ශනයක් මඟින් පරිසර නියමුවන් විසින් සිදුකරන ලදී.

ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අදාල ආයතන ලේකම්වරුන් මෙන්ම අදාල නිලදාරින් ද සහභාගි වූහ.

IMG 2108 1IMG 2120 1IMG 2141 1IMG 2152 1IMG 2154 1IMG 2177 1IMG 2193 1IMG 2222 2IMG 2224 2

Monday, 18 September 2023 04:37 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න