වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන් සඳහා සංවිධානය කිරීමට සැලසුම් කර තිබු වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුව 2022.10.27 සිට 2022.10.29 දින දක්වා අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පවත්වන ලදී. ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම ඉහල නැංවීම අරමුණු කරගෙන දෙදිනක් පුරා පවත්වන ලද මෙම වැඩමුළුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතාගේ හා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999