Tamil-SriLankaEnglish (UK)

ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන් සඳහා මානව සම්පත් සංවර්ධන ඒකකය සංවිධානය කරන ලද නේවාසික පුහුණු වැඩමුළුව

මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද “ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන් සඳහා නේවාසික පුහුණු වැඩමුළුව” පළමු කණ්ඩායම 2021 අප්‍රේල් මස 01 , 02 හා 03 යන තෙදින අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පැවැත්වුණි. නිලධාරී මහත්ම / මහත්මීන්  25 දෙනෙකු සඳහා මෙම වැඩමුළුව පවත්වන ලද අතර, සම්පත් දායකත්වය මානෙල් කුලරත්න මහත්මිය (පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරි), රම්‍යා විජේසේකර මහත්මිය (ජ්‍යෙෂ්ඨ පර්යේෂණ ඉංජිනේරු, කාර්මික තාක්ෂණ ආයතනය ), හසන්ති දිසානායක මහත්මිය (ජ්‍යෙෂ්ඨ පර්යේෂණ ඉංජිනේරු, පරිසර තාක්ෂණ ඒකකය, කාර්මික තාක්ෂණ ආයතනය ), අසේල ප්‍රනාන්දු මහතා (අධ්‍යක්ෂ, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ), සමන්ති නාරංගොඩ මහත්මිය  (අධ්‍යක්ෂ ,සහතික කිරීමේ පද්ධතිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ), ජ්‍යෙෂ්ඨ මහාවාර්ය අජිත් ද අල්විස් (මොරටුව විශ්වවිද්‍යාලය), බි.ඩබ්.ජී. චාන්දනී සාගරිකා බෝගහවත්ත මහත්මිය (අධ්‍යක්ෂ, ව්‍යපෘති කළමනාකරණ හා මෙහෙයුම් දෙපාර්තමේන්තුව), ජ්‍යෙෂ්ඨ ආවාර්ය සුගතපාල මහතා (මොරටුව විශ්වවිද්‍යාලය), ජ්‍යෙෂ්ඨ මහාවාර්ය දේවක වීරකෝන් මහතා (කොළඹ විශ්වවිද්‍යාලය), ගයනි හේවාවසම් මහත්මිය (පරිසර නීතිඥ), දිශානි හේවාවිතාන මෙනවිය (පර්යේෂක, මියාමි විශ්වවිද්‍යලය) විසින් දරණ ලදී. මෙම අවස්ථාවට අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාද සහභාගි විය.

123IMG-20210405-WA0004IMG-20210405-WA0011IMG-20210405-WA0023IMG-20210405-WA0031IMG-20210405-WA0036IMG-20210405-WA0037IMG-20210405-WA0073IMG-20210405-WA0087IMG-20210405-WA0107IMG-20210405-WA0111IMG-20210405-WA0113

Tuesday, 27 April 2021 16:08 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත්බිම් දිනය - 2021 2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා... තවදුරටත් කියවන්න
සිසු තුරු උදාන රුක් රෝපණ වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ... තවදුරටත් කියවන්න
මල් මාලා නිෂ්පාදනකරුවන් සඳහා වූ විශේෂ වැඩමුළුව. පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ... තවදුරටත් කියවන්න