මධ්‍යම පරිසර අධිකාරියේ පොලීතින් වැටලීම් සිදුකරන නිලධාරින් සඳහා විමර්ශන ඒකකයේ ඉල්ලිම මත මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද “නිතී විරෝධි පොලීතින් වැටලීම් පිළිබඳ පුහුණු නේවාසික වැඩමුළුව” තෙවන කණ්ඩායම 2021 මාර්තු මස 05 හා 06 යන දෙදින අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පැවැත්වුණි. මෙම අධිකාරියේ නැගෙනහිර පළාතට අනුයුක්ත නිලධාරීන් 25 දෙනෙකු සඳහා මෙම වැඩමුළුව පවත්වන ලද අතර, සම්පත් දායකත්වය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දරණ ලදී. මෙම අවස්ථාවට අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාද සහභාගි විය.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999