Tamil-SriLankaEnglish (UK)

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අභියාචනා පටිපාටිය

PDF

ගැසට් පත්‍රය

උදෘතය සටහන
1

1994.12.20 දින අංක 850/4

මධ්‍යම පරිසර අධිකාරිය හෝ එමඟින් බලය පවරන ලද වෙනත් ඕනෑම රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතනයක් මඟින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරිම ප්‍රතික්ෂේප කිරීම/අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම /අත්හිටුවීම/ අවලංගු කිරිමකට එරෙහිව කිසියම් බලපත්‍ර ලාභියෙකුට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනා කිරිමේ අවස්ථාව ලබා දෙමින් 23 උ. වගන්තිය යටතේ නිකුත් කරන ලද ,පාරිසරික (අභියාචනා පරිපාටිය ) නියෝගය. -
Monday, 17 July 2023 07:18 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න