Tamil-SriLankaEnglish (UK)

පොලිතින් හා ප්ලාස්ටික් කළමණාකරණ රෙගුලාසි 2017

 

අංකය දිනය විස්තරය

file pdf

2034/33

2017/09/01 පොලිතින් හෝ යම් පොලිතින්  නිෂ්පාදනයක් මයික්‍රෝන 20 හෝ ඊට අඩු ඝනකමින් නිෂ්පාදනය තහනම් කිරීමේ නියෝගය

file pdf

2034/34

2017/09/01 පොලිතින් ආහාර දවටන (ලන්ච් ෂීට්) නිෂ්පාදනය භාවිතය හා වෙළඳාම තහනම් කිරීමේ නියෝගය

file pdf

2034/35

2017/09/01 වැඩි ඝනත්ව පොලිඑතලීන් (HDPE) වලින් නිපදවන ෂොපින් බෑග් හා ග්‍රොසරි බෑග්  නිෂ්පාදනය, වෙළඳාම හා භාවිතය තහනම් කිරීමේ නියෝග.

file pdf

2034/36

2017/09/01 ප්ලාස්ටික් ද්‍රව්‍ය හා අවශේෂ විවෘත දහනය තහනම් කිරීමේ නියෝග.

file pdf

2034/37

2017/09/01 උත්සව සැරසිලි සඳහා පොලිතින් ආශ්‍රීත ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීමේ නියෝග.

file pdf

2034/38

2017/09/01 ප්‍රසාරිත පොලිස්ටයරීන්, කෑම පෙට්ටි නිෂ්පාදනය වෙළඳාම හා භාවිතය තහනම් කිරීමේ නියෝග
Tuesday, 12 September 2017 05:44 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න