|
|
|
|
|
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, කපිල රාජපක්ෂ මහතාගේ පණිවුඩය |
1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සහ පාරිසරික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව, වර්ෂ 2001 දී පිහිටුවන ලද පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ අමාත්‍යංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය හා සම්බන්ධ සියළු වගකීම් දරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ පුළුල් කරන ලදී.
| ගැසට් පත්‍රය | උදෘතය | සටහන | |
| 1 |
2003.06.30 දින අංක 1295/11 | 23 එ. හා 23 ඒ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක1දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝග. | මෙම නියමය 2008.07.09 දින අංක 1557/14 දරණ ගැසට් පත්‍රය මඟින් සංශෝධනය කර ඇත. |
| 2 |
2008.07.09 දින අංක 1557/14 |
2003.06.30 දින අංක 1295/11 දරණ ගැසට් පත්‍රයේ පළ කල 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායු විමෝචන,ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝග වල පළමුවන උපලේඛනය සංශෝධනය කිරීමේ නියෝගය. |
මෙම නියමය 2018.07.12 දින අංක 2079/42 හා 2018.08.06 දින අංක 2083/3 දරණ ගැසට් පත්‍ර මඟින් සංශෝධනය කර ඇත. |
|
3 |
2014.11.05 දින අංක 1887/20 | 23 ඒ. සහ 23 ඔ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක1දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය. 2008.07.09 දින අංක 1557/14 දරණ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත 2003.06.30 දින අංක 1295/11 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද , නියමය සංශෝධනය කිරීමේ නියෝගය. | මෙම නියමය 2015.01.02 දින අංක 1895/43 දරණ ගැසට් පත්‍රය මඟින් මුද්‍රණ දෝෂ නිවැරදි කර ඇත |
|
4 |
2015.01.02 දින අංක 1895/43 | 2014.11.05 දින අංක 1887/20 දරණ ගැසට් පත්‍රයේ මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමේ ගැසට් පත්‍රය. | |
|
5 |
2018.07.12 දින අංක 2079/42 | 23 ඒ. සහ 23 ඔ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වැනි වගන්තිය යටතේ පළ කරන ලද කලින් කල සංශෝධිත 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායුවිමෝචන,ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය තවදුරටත් සංශෝධනය කිරීමේ නියෝගය. | මෙම නියමය 2018.08.06 දින අංක 2083/3 දරණ ගැසට් පත්‍රය මඟින් තවදුරටත් සංශෝධනය කර ඇත. |
| 6 |
2018.08.06 දින අංක 2083/3 | 23 ඒ.සහ 23 ඔ.යන වගන්ති සමඟ කියවිය යුතු 32 වැනි වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය තවදුරටත් සංශෝධනය කිරීමේ නියෝගය. |
පාරිසරික ගැටළු වර්ධනය වන අවස්ථාවන්හි දී ම එම ගැටළු හඳුනා ගැනීම හා නිරාකරණය කිරීම...
ජලයේ තත්ත්ව පරීක්ෂාව, වා-සංයුති තත්ත්ව පරීක්ෂාව, ශබ්ද සහ කම්පන මිනුම් විශේෂඥයින් වෙතින් ලබා ගන්න..
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




