--- |
1980 අංක 47 දරන ජාතික පරිසර පනත |
--- |
1988 අංක 56 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත |
--- |
2000 අංක 53 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත |
ජාතික පාරිසරික පණත යටතේ නිකුත් කර ඇති නියෝග හා රෙගුලාසි (නියමයන්)
--- |
2003.06.30 දින අංක 1295/11 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- වායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්රමිතීන් ) |
--- |
2003.10.10 දින අංක 1309/20 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- ඕසෝන් ඝනත්වය අඩු කරන රසායනික සංයෝග භාවිතය තහනම් කිරීම) |
--- |
2008.07.09 දින අංක 1557/14 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- රථ වාහන වලින් විමෝචනය කෙරෙන ද්‍රව්‍ය පිළිබඳ ප්රමිතීන් ලේඛනය) |
--- |
2008.08.15 දින අංක 1562/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- වායු දූෂක වර්ගය අනුව අනුමත කළ හැකි සංසරණ වායුගෝලීය ගුණාත්මක ප්රමිතීන් ) |
--- |
2014.11.05 දින අංක 1887/20 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි සංශෝධිත ගැසට් නිවේදනය 2015.01.02 දින අංක 1895/43(සටහන- වායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්රමිතීන් ) |
--- |
අංක 2126/36 - 2019 ජූනි මස 05 වැනි බදාදා - 2019-06-05(සටහන- 2019 අංක 01 දරණ පාරිසරික ( ස්ථානීය ප්‍රබව විමෝචන පාලන ) නියෝග ) |
--- |
1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- කර්මාන්ත මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය) |
--- |
1997.04.30 දින අංක 973/7 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- 1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනයට සිදු කරන ලද සංශෝධනය) |
--- |
2011.12.29 දින අංක 1738/37 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව(සටහන- ජාතික පාරිසරික (රථ වාහන නළා හැඬවීම) රෙගුලාසි) |
--- |
2019 අංක 01 දරන ජාතික පාරිසරික ( සංසරණ ජල තත්ව ) නියෝග
(සටහන: සංසරණ ජල තත්ව) නියෝග |
--- |
1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- නියමිත ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාපිළිවෙළ) |
--- |
1995.02.23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතන) |
--- |
1995.11.05 දින අංක 1104/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- නියමිත ව්‍යාපෘති සඳහා සංශෝධන) |
--- |
2003.04.10 දින අංක 1283/19 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය) |
--- |
1999.11.29 දින අංක 1108/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි |
--- |
2004.12.29 දින අංක 1373/6 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද රෙගුලාසි(සටහන- ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නම් කිරීම) |
--- |
2024.06.05 දින අංක 2387/22 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම
|
--- |
2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම 2021.07.19 දින අංක 2237/7 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද සංශෝධන (Re: තලංගම) |
--- |
2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම 2021.10.01 දින අංක 2247/32 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද සංශෝධන (Re: ග්‍රෙගරි වැව) |
--- |
2007.07.23 දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: නකල්ස්) |
--- |
2008.08.01 දින අංක 1560/26 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: මරගල කඳු වැටිය) |
--- |
2009.04.24 දින අංක 1598/21 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: වලව්වෙවත්ත වතුරන) |
--- |
2009.12.30 දින අංක 1634/23 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: බොල්ගොඩ) |
--- |
2010.02.17 දින අංක 1641/28 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: හන්තාන) |
--- |
2017.06.19 දින අංක 2024/6 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re:වරාතැන්න-හක්කිඳ) |
--- |
2018.06.11 දින අංක 2075/15 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: පන්සලාතැන්න-මාඋස්සාව) |
--- |
2023.06.09 දින අංක 2335/21 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re.හාලිඇල) |
--- |
2024.02.02 දින අංක 2369/39 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද නියම (Re: ඒතාලෙයිකුලම් වැව) |
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999