Tamil-SriLankaEnglish (UK)

කාර්මික වායු විමෝචන තත්ත්ව කලමණාකරණය ( වගු අංක. 2)

PDF ගැසට් පත්‍රය උදෘතය සටහන
1 1994.12.20 දින අංක 850/4 23 ප. වගන්තිය යටතේ ඕසෝන් ස්ථරය තුනීකරන ද්‍රව්‍ය සහ පරිසරයේ තත්ත්වයට තර්ජනකාරී ද්‍රව්‍ය උපලේඛණ ගත කර ඒවා පිරිසැකසුම,වෙළඳාම හෝ කර්මාන්ත සඳහා භාවිතා කිරීම 2000.01.01 දින සිට තහනම් කිරීමේ නියමය මෙම නියමය 2003.10.10 දින අංක 1309/20 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත
2 2003.10.10 දින අංක 1309/20

23 ද. වගන්තිය යටතේ ඕසෝන් ස්ථරය තුනීකරන ද්‍රව්‍ය සහ පරිසරයේ තත්ත්වයට තර්ජනකාරී ද්‍රව්‍ය ,පිරිසැකසුම හෝ වෙනත් ක්‍රියාවලි, වෙළඳාම හෝ කර්මාන්ත සඳහා භාවිතා කිරීම 2003.10.15 සිට තහනම් කිරීමේ නියමය

මෙම නියමය 1994.12.20 දින අංක 850/4 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මඟින් පරිච්ඡින්න කර ඇත

 

3

2019.06.05 දින අංක 2126/36 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51 වන වගන්තිය සහ 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 23 එ. ,23 ඒ.හා 23 ඔ. වගන්තිය යටතේ පළ කරන ලද 2019 අංක1 දරණ ජාතික පාරිසරික (ස්ථානීය ප්‍රභව විමෝචන පාලන) නියෝග -
Friday, 03 March 2023 05:10 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න