Tamil-SriLankaEnglish (UK)

පැමිණිලි සම්බන්ධීකරණ ඒකකය

මධ්‍යම පරිසර අධිකාරියට ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධීකරණ හා කළමනාකරණ කටයුතු සඳහා මෙම අධිකාරියේ ප්‍රධාන කාර්යාලය තුල පැමිණිලි සම්බන්ධීකරණ ඒකකය පිහිටුවා ඇත.

මධ්‍යමපරිසරඅධිකාරියවෙතයොමුවනපැමිණිලිසම්බන්ධයෙන්ක්‍රියාකිරීම

·        මධ්‍යම පරිසර අධිකාරියේප්‍රධානකාර්යාලයවෙත යොමු වන සියළු මහජන පැමිණිලි, පැමිණිලි සම්බන්ධීකරණ ඒකකය වෙත යොමු වේ. 

·        පැමිණිලි සම්බන්ධීකරණ ඒකකය මගින් යොමුවන පැමිණිලි බාරගැනීම , වාර්තා තබා ගැනීම සිදුකරනුලැබේ.

·        මෙම අධිකාරියේ විෂය පථයට අදාලව යොමුවන පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ අදාල ඒකක හා පළාත්/ දිස්ත්‍රික් කාර්යාල වෙත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට යොමු කරනුලැබේ.

·        වෙනත් ආයතනවල විෂය පථයට අදාල එමආයතනවල නීති, රෙගුලාසිමඟින්පාලනයවනකරුණුසම්බන්ධයෙන්යොමුවන පැමිණිලි අවශ්‍යක්‍රියාමාර්ගගැනීමසඳහාඑම අදාල ආයතන වෙත යොමු කරනුලැබේ.

·        එසේමපැමිණිලිකරු වෙත පැමිණිල්ල ලැබුණු බව හා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන ඒකකය / කාර්යාලය / ආයතනය පිළිබඳව දැනුවත් කිරීමදසිදුකරයි.

ඔබගේ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්ද ?

පැමිණිලි සම්බන්ධීකරණ ඒකකය වෙත යොමු වන පැමිණිලි අතරින් මෙම අධිකාරියේ විෂය පථයට අදාල පැමිණිලි ක්ෂේත්‍ර පරීක්ෂණ හා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සඳහා මෙම අධිකාරියේ අදාල ඒකකය හෝ පළාත් / දිස්ත්‍රික් කාර්යාලය වෙත යොමු කරයි.

මධ්‍යම පරිසර අධිකාරියට ලැබෙන බොහෝ පැමිණිලි ජාතික පාරිසරික පනත යටතේ වූ රෙගුලාසි උල්ලංඝනය වීම සම්බන්ධව වේ.  ඒඅනුවඔබගේ පැමිණිල්ල මධ්‍යම පරිසර අධිකරියේ විෂය පථයට අදාල වන්නේ නම්, මෙමඅධිකාරියේ අදාල පළාත් / දිස්ත්‍රික් කාර්යාලය හෝ ඒකකය විසින් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. එසේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙම අධිකාරියේ අදාල පළාත් / දිස්ත්‍රික් කා්යාල හෝ ඒකකය මගින් ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ.

කෙසේ නමුත් මෙසේ යොමුවන පැමිණිලි අතර වෙනත් ආයතන වල විෂය පථයට සෘජුව අදාල වන පැමිණිලිද වේ. එවැනිපැමිණිලිවිෂයඅදාල ආයතන / ආයතනය වෙත පැමිණිලිකරුට පිටපතක් සහිතව යොමු කරනු ලැබේ.  එවැනි අවස්ථාවලදී පැමිණිලිකරු විසින් එම විෂය අදාල ආයතනය වෙතින් පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීම අවශ්‍ය වේ. 

එසේමවිෂයඅදාලආයතනයසොයාඔබගේ පැමිණිලි යොමු කිරීමටහැකිනම්සිදුවන ප්‍රමාදය අවම කරගත හැකිවේ.

ඔබගේ පැමිණිල්ල යොමු කලයුතු වෙනත් විෂය අදාල ආයතන.

compsin

Wednesday, 10 August 2022 06:52 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

biodegsin

weerawilasin

 isoy

NEA202122S

eiacom

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
“Green Leader Workshop” “හරිත නායක වැඩමුළුව” පිළිබඳ විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්... තවදුරටත් කියවන්න
අම්පාර දිස්ත්‍රික් කාර්යාලය සඳහා පුස්තකාල පහසුකම් මධ්‍යම පරිසර අධිකාරියේ, පළාත් හා දිස්ත්‍රික් කාර්යාලයන්... තවදුරටත් කියවන්න
දකුණු පළාත් කාර්යාලය සඳහා පුස්තකාල පහසුකම් මධ්‍යම පරිසර අධිකාරියේ, පළාත් හා දිස්ත්‍රික් කාර්යාලයන්... තවදුරටත් කියවන්න
රසායනාගාර අපද්‍රව්‍ය කළමනාකරණයට තිරසර ක්‍රමවේදයක් ශ්‍රි ලංකාවේ විද්‍යාගාර, පර්යේෂණ රසායනාගාර වල අපද්‍රව්‍ය... තවදුරටත් කියවන්න