Tamil-SriLankaEnglish (UK)

වාහන වායු විමෝචන තත්ත්ව පාලනය

PDF ගැසට් පත්‍රය උදෘතය සටහන
1 2003.06.30 දින අංක 1295/11 23 එ. හා 23 ඒ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක1දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝග.  මෙම නියමය 2008.07.09 දින අංක 1557/14 දරණ ගැසට් පත්‍රය මඟින් සංශෝධනය කර ඇත.
2 2008.07.09 දින අංක 1557/14 

2003.06.30 දින අංක 1295/11 දරණ ගැසට් පත්‍රයේ පළ කල 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායු විමෝචන,ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝග වල පළමුවන උපලේඛනය සංශෝධනය කිරීමේ නියෝගය.

මෙම නියමය 2018.07.12 දින අංක 2079/42 හා 2018.08.06 දින අංක 2083/3 දරණ ගැසට් පත්‍ර මඟින් සංශෝධනය කර ඇත.

 

3

2014.11.05 දින අංක 1887/20  23 ඒ. සහ 23 ඔ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වන වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක1දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය. 2008.07.09 දින අංක 1557/14 දරණ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත 2003.06.30 දින අංක 1295/11 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද , නියමය සංශෝධනය කිරීමේ නියෝගය.    මෙම නියමය 2015.01.02 දින අංක 1895/43 දරණ ගැසට් පත්‍රය මඟින් මුද්‍රණ දෝෂ නිවැරදි කර ඇත 

4

2015.01.02 දින අංක 1895/43  2014.11.05 දින අංක 1887/20 දරණ ගැසට් පත්‍රයේ මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමේ ගැසට් පත්‍රය.   

5

2018.07.12 දින අංක 2079/42  23 ඒ. සහ 23 ඔ. යන වගන්ති සමඟ කියවිය යුතු 32 වැනි වගන්තිය යටතේ පළ කරන ලද කලින් කල සංශෝධිත 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායුවිමෝචන,ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය තවදුරටත් සංශෝධනය කිරීමේ නියෝගය.  මෙම නියමය 2018.08.06 දින අංක 2083/3 දරණ ගැසට් පත්‍රය මඟින් තවදුරටත් සංශෝධනය කර ඇත. 
6 2018.08.06 දින අංක 2083/3  23 ඒ.සහ 23 ඔ.යන වගන්ති සමඟ කියවිය යුතු 32 වැනි වගන්තිය යටතේ පළ කරන ලද 2003 අංක 1 දරණ ජාතික පාරිසරික (වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති) නියෝගය තවදුරටත් සංශෝධනය  කිරීමේ නියෝගය.    
Friday, 03 March 2023 09:06 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
New Year 2023 To mark the commencement of the New Year 2023, the... තවදුරටත් කියවන්න
Service Appreciation 2023 In conjunction with the celebrations of the New Year... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න