Tamil-SriLankaEnglish (UK)

පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම හා පාලනය

PDF පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය ගැසට් පත්‍රය උදෘතය සටහන
1 මුතුරාජවෙල 2004.09.15  දින අංක 1358/16 24 ඇ. සහ 24 ඈ. (i) වගන්ති යටතේ මුතුරාජවෙල ප්‍රේරණ (සීමාන්තරික) කලාපයෙන් සමන්විත වන ප්‍රදේශය පාරිසරික ආරක්ෂක කලාපයක්  බවට ප්‍රකාශයට පත් කිරීම හා එම ප්‍රදේශය තුල  පවතින කිසියම් සැලසුම් යෝජනා ක්‍රමයක්/ ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක වීම නතර කල යුතු බවට කර ඇති නියමය මෙම නියමය 2006.10.13 වන දින අංක 1464/26 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත.
2 2006.10.13 දින අංක 1466/26 24 ඇ. සහ 24 ඈ. වගන්ති යටතේ මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශය I වන උපලේඛනයෙන් හඳුන්වා දී, එම ප්‍රදේශය අවසරලත් භාවිතයන් II වන උපලේඛනයෙන් සීමා කර IIIවන උපලේඛනයේ සඳහන් කොන්දේසි වලට අනුකූලව 2006.10.12 වන දින සිට ක්‍රියාත්මක කල යුතු බවට කර ඇති නියමය මෙම නියමය 2018.09.25 වන දින අංක 2090/11 දරණ ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කර ඇත.

 

3

2018.09.25  දින අංක 2090/11 2006.10.13 වන දින අංක 1466/26 දරණ ගැසට් නිවේදනයේ පලවූ නියමයේ ඇ වන පරිච්ඡේදයේ  සඳහන් වචන, ඉලක්කම් හා  I වන උපලේඛනය වෙනුවට වෙනත්  ආදේශ කිරීම්  මඟින්  සංශෝධනය කිරීමේ නියමය  

4

තලංගම හා ග්‍රෙගරි වැව 2007.03.05 දින අංක 1487/10 24 ඇ. සහ 24 ඈ. වගන්ති යටතේ තලංගම පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය හා ග්‍රෙගරි වැව පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය ඒවාට අදාල  I වන උපලේඛන මඟින් හඳුන්වා දී, එම ප්‍රදේශ තුල අවසරලත් භාවිතයන්  II වන උපලේඛන මඟින් සීමා කර,III වන උපලේඛන වල සඳහන් කොන්දේසි වලට අනුකුලව ක්‍රියාත්මක කල යුතු බවට කර ඇති නියමය මෙම නියමය 2021.07.19  දින අංක 2237/7  හා 2021.10.01 දින අංක 2247/32දරණ ගැසට් නිවේදන මඟින් සංශෝධනය කර ඇත.

5

තලංගම 2021.07.19 දින අංක 2237/7 2007.03.05 වන දින අංක 1487/10 දරණ ගැසට් පත්‍රයේ තලංගම ව පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයට අදාල  II වන උපලේඛනයේ 6 වන අයිතමයට ඉක්බිතිව 7 වන කොටස එක් කිරීමෙන්  හා  III වන උපලේඛනයේ (ක) අයිතමයට ඉක්බිතිව(ග) කොටස එක් කිරීමෙන්  සංශෝධනය කිරීමේ නියමය  

6

ග්‍රෙගරි වැව 2021.10.01 දින අංක 2247/32 2007.03.05 වන දින අංක 1487/10 දරණ ගැසට් පත්‍රයේ ග්‍රෙගරි වැව පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයට අදාල  II වන උපලේඛනයේ  15 වන අයිතමයට ඉක්බිතිව 16 වන කොටස එක් කිරීමෙන් හා  III වන උපලේඛනයේ 15 වන අයිතමයට ඉක්බිතිව 16 වන කොටස එක් කිරීමෙන් සංශෝධනය කිරීමේ නියමය  

7

නකල්ස් 2007.07.23 දින අංක 1507/9 24 ඇ. සහ 24 ඈ. වගන්ති යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය   I වන උපලේඛනය මඟින් හඳුන්වා දී, එම ප්‍රදේශය තුල අවසරලත් භාවිතයන්  II වන උපලේඛනය මඟින් සීමා කර, III වන උපලේඛනයේ සඳහන් කොන්දේසි වලට අනුකුලව ක්‍රියාත්මක කල යුතු බවට කර ඇති නියමය  

8

මරගල කඳුවැටිය 2008.08.01 දින අංක 1560/26 24 ඇ. සහ 24 ඈ.වගන්ති යටතේ මරගල කඳුවැටිය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය   I වන උපලේඛනය මඟින් හඳුන්වා දී, එම ප්‍රදේශය තුල අවසරලත් භාවිතයන්  II වන උපලේඛනය මඟින් සීමා කර, III වන උපලේඛනයේ සඳහන් කොන්දේසි වලට අනුකුලව ක්‍රියාත්මක කල යුතු බවට කර ඇති නියමය  

9

වලව්වේ වත්ත වතුරාන 2009.04.24 දින අංක 1598/21  24 ඇ. සහ 24 ඈ.වගන්ති යටතේ වලව්වේ වත්ත වතුරාන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය   I වන උපලේඛනය මඟින් හඳුන්වා දී, එම ප්‍රදේශය තුල අවසරලත් භාවිතයන්  II වන උපලේඛනය මඟින් සීමා කර, III වන උපලේඛනයේ සඳහන් කොන්දේසි වලට අනුකුලව ක්‍රියාත්මක කල යුතු බවට කර ඇති නියමය  

10

බොල්ගොඩ 2009.12.30 දින අංක 1634/23 24 ඇ. සහ 24 ඈ.වගන්ති යටතේ බොල්ගොඩ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය   I වන උපලේඛනය මඟින් හඳුන්වා දී, එම ප්‍රදේශය තුල අවසරලත් භාවිතයන්  II වන උපලේඛනය මඟින් සීමා කර, III වන උපලේඛනයේ සඳහන් කොන්දේසි වලට අනුකුලව ක්‍රියාත්මක කල යුතු බවට කර ඇති නියමය  

11

හන්තාන 2010.02.17 දින අංක 1641/28 24 ඇ. සහ 24 ඈ.වගන්ති යටතේ හන්තාන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය   I වන උපලේඛනය මඟින් හඳුන්වා දී, එම ප්‍රදේශය තුල අවසරලත් භාවිතයන්  II වන උපලේඛනය මඟින් සීමා කර, III වන උපලේඛනයේ සඳහන් කොන්දේසි වලට අනුකුලව ක්‍රියාත්මක කල යුතු බවට කර ඇති නියමය  

12

වරාතැන්න - හක්හිඳ 2017.06.19 දින අංක 2024/6  24 ඇ. සහ 24 ඈ.වගන්ති යටතේ වරාතැන්න - හක්හිඳ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය   I වන උපලේඛනය මඟින් හඳුන්වා දී, එම ප්‍රදේශය තුල අවසරලත් භාවිතයන්  II වන උපලේඛනය මඟින් සීමා කර, III වන උපලේඛනයේ සඳහන් කොන්දේසි වලට අනුකුලව ක්‍රියාත්මක කල යුතු බවට කර ඇති නියමය  

13

පන්සලාතැන්න - මාඋස්සාව 2018.06.01 දින අංක 2075/15 

24 ඇ. සහ 24 ඈ.වගන්ති යටතේ පන්සලාතැන්න - මාඋස්සාව පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය   ප්‍රකාශයට පත් කිරීමේ නියමය

 
Thursday, 10 August 2023 10:15 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න