Tamil-SriLankaEnglish (UK)

STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS

භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික් ඇසුරුම් කළමනාකරණයට අදාළවනිෂ්පාදකයාගේ විස්තිර්ණ වගකීමපිළිබඳ රෙගුලාසිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පවත්වන ලදඅතර මේ සඳහා ප්‍රධාන පෙලේ ප්ලාස්ටික් නිෂ්පාදකයින් සහ අදාළ රජයේ ආයතනවල නිලධාරීන් සහභාගි වූහ. මෙහිදි මයික්‍රෝ ප්ලාස්ටික් පිළිබඳව ආරාධිත දේශනය මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ශාන්තා එගොඩගේ මහත්මිය විසින් පවත්වන ලද අතර පොලිතින් ප්ලාස්ටික්වලටඅදාළ රෙගුලාසිවල නීතීමය රාමුව පිළිබඳව විස්තර කරන ලද්දේ නීති උපදේශක ආනන්ද ලාල් මහතා විසිනි. මෙම වැඩමුළුව සඳහා දායකත්වය දක්වන ලද්දේ එක්සත් ජාතීන්ගේ ක්ලීන් සිටීස් බ්ලූ ඕෂන් වැඩසටහනේ, ශ්‍රී ලංකා ප්ලාස්ටික් අපද්‍රව්‍ය නියාමනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් වන මහජන අවශ්‍යතා නීතී පදනම(Public Interest Law Foundation)විසිනි.

IMG 5034 1IMG 5035IMG 5045IMG 5049IMG 5061IMG 5066IMG 5075IMG 5081IMG 5094IMG 5102IMG 5110IMG 5112

The Central Environmental Authority has organized a workshop to discuss the draft Extended Producer Responsibility Regulations. The workshop is facilitated by the Public Interest Law Foundation under the project Regulating Plastic Waste in Sri Lanka under USAID’s Clean Cities, Blue Ocean program. The workshop was held recently at the Monarch Imperial Hotel, Battaramulla with the participation of leading Plastic manufactures and relevant Government Agencies. Mr. Hemantha Jayasinghe, Director General of the CEA done the welcome speech of the program. Prof. Shantha Egodage, Senior Lecturer, University of Moratuwa done the guest lecture on the Micro Plastic and Mr. Ananda Lal, Legal Consultant explained about the legal frame work of the plastic regulations.

Friday, 23 June 2023 04:22 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

text1

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රධානය - 2020/2021 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
World Environment Day 2023 The Mannar District Office of the Central Environmental... තවදුරටත් කියවන්න
STAKEHOLDER WORKSHOP TO DISCUSS DRAFT EXTENDED PRODUCER RESPONSIBILITY REGULATIONS භාවිතයෙන් පසු බැහැරලන ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්ලාස්ටික්... තවදුරටත් කියවන්න
නිල් අහසක් සඳහා පිරිසිදු වාතය සැප්තැම්බර් 07 වන දිනට යෙදෙන “නිල් අහසක් සඳහා පිරිසිදු... තවදුරටත් කියවන්න