SinhalaSriLankaTamil-SriLanka

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ( පා.ආ.බ.) නිකුත්කිරීමේ පරිපාටිය

PDF ගැසට් පත්‍රය උදෘතය සටහන
1 1990.02.02 දින අංක 595/16 32 වන වගන්තිය යටතේ අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය මුල් වරට හඳුන්වා දුන් 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහ තත්ත්ව) නියෝග. මෙම නියෝග 2000.11.22 දින අංක 1159/22 දරණ ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කර, 2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත
2 2000.11.22 දින අංක 1159/22 1990.02.02 දින අංක 595/16 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1990 අංක 1 දරණ ජාතික පාරිසරික (ආරක්ෂණ සහතත්ත්ව)නියෝගසංශෝධනය කර,23.අ වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් පලමු වරට නිශ්චය කරමින පැනවූ නියෝග.
3 2008.01.25 දින අංක 1533/16 2000.11.22 දින අංක 1159/22 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කර 23අ. වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට නියමිත කටයුතු සඳහන් කර ඇති නියමය. මෙම නියමය 2022.01.27 දින අංක 2264/18 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත
4 2022.01.27 දින අංක 2264/18

2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පරිච්ඡින්න කර 23 අ.වගන්තිය යටතේ පාරිසරික ආරක්ෂණ බලපත්‍ර.ලබා ගැනීමට නියමිත කටයුතු සඳහන් කර ඇති නියමය

 
-

 

 

Last Updated on Friday, 27 January 2023 09:52

hinq

ech1981

Ht

ecnf infoactEng

NEIC6

regpoly

reo

weerawila

consultlab

wastec

isoy

text1

airwaterIndex

Latest News & Events

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
Complaint Customer Portal An environmental complaint can be lodged though CEA... Read more
A special program for retied Officers Under the guidance of Mr. Supun S Pathirage, Chairman and... Read more
Presidential Environmental Awards 2021-2022 The Central Environmental Authority organized the... Read more
President’s Medal Awarding Ceremony- 2020-2021 At Jasmine Hall, BMICH The 10thEnvironmental Pioneer President’s Medal Awarding... Read more
World Environment Day 2023 The Mannar District Office of the Central Environmental... Read more
Field visit to the Maragala Mountain Range The Monaragala District office of the Central... Read more
Appointment of Multi task Assistanse The Central Environmental Authority has been appointed 25... Read more
Clean Air for Blue Skies In parallel to International Day of Clean Air for Blue... Read more
COP 28 Nelli Palnting @ Royal College In parallel to the Cop 28, as a concept of Hon. Minister... Read more