ගැසට් පත්‍රය |
උදෘතය | සටහන | |
1 | මධ්‍යම පරිසර අධිකාරිය හෝ එමඟින් බලය පවරන ලද වෙනත් ඕනෑම රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතනයක් මඟින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරිම ප්‍රතික්ෂේප කිරීම/අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම /අත්හිටුවීම/ අවලංගු කිරිමකට එරෙහිව කිසියම් බලපත්‍ර ලාභියෙකුට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනා කිරිමේ අවස්ථාව ලබා දෙමින් 23 උ. වගන්තිය යටතේ නිකුත් කරන ලද ,පාරිසරික (අභියාචනා පරිපාටිය ) නියෝගය. | - |
மத்தியசுற்றாடல்அதிகாரசபை
104, டென்சில்கெப்பேகடுவமாவத்தை, பத்தரமுல்லை, இலங்கை.
தொலைபேசி : 011-2872419,011-2872278,011-2873447,011-2873448
துரித அழைப்பிற்கு: 011-2888999