Tamil-SriLankaEnglish (UK)

සේවා ඇගයීම

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම මෙන්ම ආයතනයේ  සේවය කරන නිලධාරි මහත්ම මහත්මීන් ඇගයීමේ වැඩසටහනක් 2024 ජනවාරි මස 01 වන දින පවත්වන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් පී. බි. හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී ආයතනය තුළ සිය සේවා කාලය වසර 20 ක්, වසර 25 හා වසර 30ක් සම්පූර්ණ කරන ලද, සේවක මහත්ම මහත්මීන් උදෙසා පිළිවෙළින් ලෝකඩ, රිදී සහ රන් පදක්කම් පිරිනැමීම ඉතා උත්කර්ෂවත්ව  සිදුකරන ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය මෙන්ම දිස්ත්‍රික් හා පළාත් කාර්යාල නියෝජනය කරමින් නිලධාරින් හා ආයතනයේ කාර්ය මණ්ඩලය සහභාගි වූහ. මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් සංවර්ධන ඒකකය  මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

IMG 0734 1

 

Wednesday, 10 January 2024 05:33 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න