ගරු පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පුහුණු බහුකාර්ය සංවර්ධන සහකාරවරුන් 25 දෙනෙකුට අගෝස්තු මස 14 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ දී පත්වීම් ලබාදෙන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ජෙය්ෂ්ඨ කළමණාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999