Tamil-SriLankaEnglish (UK)

පොලීතින් වැටලීම් මානව සම්පත් සංවර්ධන ඒකකය සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුව

මධ්‍යම පරිසර අධිකාරියේ පොලීතින් වැටලීම් සිදුකරන නිලධාරින් සඳහා විමර්ශන ඒකකයේ ඉල්ලිම මත මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද “නිතී විරෝධි පොලීතින් වැටලීම් පිළිබඳ පුහුණු නේවාසික වැඩමුළුව” තෙවන කණ්ඩායම 2021 මාර්තු මස 05 හා 06 යන දෙදින අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පැවැත්වුණි.  මෙම අධිකාරියේ නැගෙනහිර පළාතට අනුයුක්ත නිලධාරීන් 25 දෙනෙකු සඳහා මෙම වැඩමුළුව පවත්වන ලද අතර, සම්පත් දායකත්වය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දරණ ලදී. මෙම අවස්ථාවට අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාද සහභාගි විය.

IMG-20210309-WA0003IMG-20210309-WA0007IMG-20210309-WA0015IMG-20210309-WA0016IMG-20210309-WA0028IMG-20210309-WA0030IMG-20210309-WA0036IMG 9016IMG 9033

Saturday, 20 March 2021 11:07 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත්බිම් දිනය - 2021 2021 ලෝක තෙත්බිම් දිනය,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා... තවදුරටත් කියවන්න
සිසු තුරු උදාන රුක් රෝපණ වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතාගේ... තවදුරටත් කියවන්න
මල් මාලා නිෂ්පාදනකරුවන් සඳහා වූ විශේෂ වැඩමුළුව. පරිසර හිතකාමී මල්මාලා නිෂ්පාදනය සඳහා කතරගම ප්‍රදේශයේ... තවදුරටත් කියවන්න