Tamil-SriLankaEnglish (UK)

ජාත්‍යන්තර ඕසෝන් දින සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පැන විසඳුම් තරඟය2020

2020 ජාත්‍යන්තර ඕසෝන් දින සැමරීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පැන විසඳුම් තරඟය, රටේ පවත්නා කොරෝනා වසංගත අවදානම හේතුවෙන් මාර්ගගත ක්‍රමය(online) ඔස්සේ පවත්වන ලදී. කොළඹ දිස්ත්‍රික්කයේ ස්වර්ණ පදක්කම්ලාභී පරිසර නියමුවන් සම්බන්ධ කර ගනිමින් පැවැත්වුනු මෙම තරඟයේ ජයග්‍රාහකයින් මෙසේය.

thumbnail PHOTO-2020-11-03-12-12-18

 

Wednesday, 04 November 2020 03:47 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2020 “සොබාදහමට ඉඩක්” 2020 ජගත් පරිසර දිනය පොසොන් පොහෝ දිනට යෙදී තිබු බැවින්,... තවදුරටත් කියවන්න