Tamil-SriLankaEnglish (UK)

ජගත් පරිසර දිනය - 2020 “සොබාදහමට ඉඩක්”

2020 ජගත් පරිසර දිනය පොසොන් පොහෝ දිනට යෙදී තිබු බැවින්, මෙවර පරිසර දින ජාතික වැඩසටහන මිහින්තලය පුදබිම ආශ්රීසතව පවත්වන ලදී. පතල් හා භූවිද්යාස කාර්යාංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එම ආයතනයේ ආරාධනයෙන් මධ්ය ම පරිසර අධිකාරියේ අධ්යදක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ද සහභාගී විය. ජගත් පරිසර දිනය සමරා එහිදී මී පැලයක් මිහින්තලා පුදබීමේ දී රෝපණය කරමින් “සොබාදහමට ඉඩක්” යන පරිසර දින සැමරුම් රුක්රෝපණ වැඩසටහනට අධ්යබක්ෂ ජනරාල්තුමා ද දායකත්වය ලබාදෙන ලදී.

පරිසර දිනයට සමගාමීව සංවිධානය කරන ලද ආගමික සිද්ධස්ථානයන්හි රුක්රෝපණය කිරිමේ වැඩසටහන ඉතා සාර්ථකව පවත්වන ලදී. මධ්ය්ම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලය බදුල්ල දිස්ත්රිඉක්කය ආශ්රිදතව ද, සබරගමුව පළාත් කාර්යාලය කෑගල්ල දිස්ත්රිලක්කය ආශ්රි තව ද, මාතර දිස්ත්රි්ක් කාර්යාලය මාතර දිස්ත්රි ක්කය ආශ්රි තව ද මෙම වැඩසටහන දියත් කරන ලදී.
බදුල්ල දිස්ත්රිික් වැඩසටහනශ්රී  සුධර්ශනාරාම පුරාණ විහාරස්ථානයහල්දුම්මුල්ල.ශ්රීශ බෝධීරාජාරාම විහාරස්ථානයවෙලේගම - ඌවතැන්න, ශ්රීා සුමනරත්න පිරිවෙන් විහාරයවැලිමඩ වැවතැන්න,මාරිඅම්මාන් හින්දු කෝවිලබත්ගොඩ - හල්දුම්මුල්ල, ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර -හල්දුම්මුල්ල,ජුම්මා මස්ජිද් පල්ලිය-ගුරුතලාවයන ආගමික් ස්ථාන කේන්ද්රහ කරගනිමින් පවත්වන ලදී. ඌව පළාත් අධ්ය්ක්ෂ එම්. ඒ. සී. නජීබ් මහතාගේ උපදේශකත්වයෙන් බදුල්ල දිස්ත්රිාක් කාර්යාලයේ නිලධාරීන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වූහ.
කෑගල්ල දිස්ත්රිරක් වැඩසටහන ජුනි මස 5 හස 6 යන දෙදින තුළ ප්රාජදේශීය ලේකම් කොට්ඨාශ 9ක් ආවරණය වන පරිදි ආගමික් ස්ථාන 30 ක දී පවත්වන ලදී. දෙමටනුව වජිරවංශ විහාරය, ආශෝකාරාම විහාරය, නවගල ආරාමය, මුත්තුමාරි අම්මාන් කෝවිල අටාල ආශ්රි තව පවත්වන ලදී.
මාතර දිස්ත්රි ක් කාර්යාලය විසින් සංවිධානය කරන ලද රුක්රෝපණ වැඩසටහන පරිසර නියමුවන් ද සහභාගී කරගනිමින් ඉතා සාර්ථකව නිමාකරන ලදී. මාතර දිස්ත්රි ක්කයේ බෞද්ධ විහාරස්ථාන 30ක් ආවරණය වන පරිදි ශ්රීා විජිතාරාමය- අලපලාදෙණිය, ශ්රීක ජයබෝධි විහාරය,ගන්දර, හිත්තැටිය ශ්රී  පුෂ්පාරාමය යන විහාරස්ථානයන්හි මෙම වැඩසටහන පැවැත්වීය.

 

2a270b60-cca9-447b-bff2-3a3691610ea0596e732f-d142-4f73-ba89-063ac258057b27739f40-8a41-4883-960e-7bfb333a2c02103331275 164042215130850 2868664022263021490 n103535424 164043061797432 627672952137782382 ne3dd7ecc-c690-4830-bd73-89376aab4c41PHOTO-2020-06-07-12-41-59 1PHOTO-2020-06-07-12-42-18 2PHOTO-2020-06-08-15-30-18PHOTO-2020-06-08-15-30-20PHOTO-2020-06-08-15-30-20 1PHOTO-2020-06-08-15-30-22 1PHOTO-2020-06-08-22-19-13PHOTO-2020-06-08-22-19-14 1PHOTO-2020-06-08-22-19-15 1PHOTO-2020-06-09-20-27-29 1PHOTO-2020-06-09-20-27-30 1

Thursday, 11 June 2020 04:57 අවසන් වර ට යාවත්කාල කළ දිනය

ceahotline

infoactsin

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2020 “සොබාදහමට ඉඩක්” 2020 ජගත් පරිසර දිනය පොසොන් පොහෝ දිනට යෙදී තිබු බැවින්,... තවදුරටත් කියවන්න