Tamil-SriLankaEnglish (UK)

ස්ථානීය ප්රීභව විමෝචන ප්රකමිති ක්රි යාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව

වායු විමෝචන මිනුම් හා පාලනයෙහි යෙදී සිටින මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි උපදේශකවරුන් සහ රසායනාගාර සඳහා ස්ථානීය ප්‍රභව විමෝචන ප්‍රමිති ක්‍රියාත්මක කිරීමපිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2020 ජනවාරි 31 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

පරිසර දූෂණය පාලනය කිරීමේ ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. ස්ථානීය ප්‍රභව විමෝචන ප්‍රමිති ක්‍රියාත්මක කිරීමපිළිබඳ ඉදිරිපත් කිරීම් වායු තත්ත්ව පසුවිපරම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කමල් ප්‍රියන්ත මහතා සහ සහකාර අධ්‍යක්ෂ එල්.ඩී. ජයසූරියමහතාවිසින් සිදු කරන ලදී.

 

IMG 1145IMG 1151IMG 1158IMG 1176

Thursday, 06 February 2020 10:02 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2020 “සොබාදහමට ඉඩක්” 2020 ජගත් පරිසර දිනය පොසොන් පොහෝ දිනට යෙදී තිබු බැවින්,... තවදුරටත් කියවන්න